Picasa වගේ Image Viewer එකක්

Oct 13, 2016
2,675
276
0
මචන්,

Google එකෙන් Picasa discontinue කරලා තියෙන්නේ :growl:. Picasa photo viewer එකත් දැන් download කරගන්නවත් නෑ :baffled:. Picasa වෙනුවට පාවිච්චි කරන්න තියෙන වෙන හොඳ Image Viewers මොනවද බන්? Photos බලන්නම නෙමෙයි. Screen Shots එහෙම ඉක්මනට open කරලා zoom කරලා බලන්න පුළුවන් Picasa වගේ functionality එකක් තියෙන එකක් නැද්ද? :oo:
 
  • Like
Reactions: .::J@S::.

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මම නම් තාම 3.9 version එක පාවිච්චි කරන්නේ. picasa වගේ වෙන එකක් සෙට් උනේ නෑ(transparent background :love:). windows 10 එකේ "photos" app එකත් fast මදි:sorry:.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,838
    6,421
    113
    ගග අද්දර
    මටත් ඕන පිකාස වගේ එකක් හම්බ උනොත්. දැනට නම් පාවිච්චි කරන්නේ ප්ලේ මෙමොරිස්. සෝනි එකේ
     
    • Like
    Reactions: JesonRulez
    Oct 13, 2016
    2,675
    276
    0
    Picasa දාගනිං ඉතිං වෙන ඒව මොකටද.. වින්ඩෝව්ස් ෆොටෝ විවර් එක නම් මෙලෝ වැඩක් නෑ පැය ගානක් යනවා ඉමේජ් එක ඕපන් වෙන්න..:growl:

    ඔව් බන්. ඒ මදිවට slider රෙද්දක් අදින්න ඕනේ zoom in/out කරන්න. ඒ අතින් Picasa සුපිරි. :cool:

    Picasa තියෙනවා නම් දීපන්කො බන්. මේකේ කලින් දාල තිබුණු link වලටත් ගිහින් බැලුවා. File unavailable බන් හැමතැනම. link ක විතරයි. :(
     
    • Like
    Reactions: crazybuddy

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඔව් බන්. ඒ මදිවට slider රෙද්දක් අදින්න ඕනේ zoom in/out කරන්න. ඒ අතින් Picasa සුපිරි. :cool:

    Picasa තියෙනවා නම් දීපන්කො බන්. මේකේ කලින් දාල තිබුණු link වලටත් ගිහින් බැලුවා. File unavailable බන් හැමතැනම. link ක විතරයි. :(

    මේකේ බලපිය.

    නැත්නම් picasa official සයිට් එකට පල archive.org එකෙන්.ඩිස්කනෙක්ට් කරන්න කලින් අවුරුද්දකින් බාගනින් ඊට පස්සේ

    https://web.archive.org/web/20160116051133/https://dl.google.com/picasa/picasa39-setup.exe:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්. ඒ මදිවට slider රෙද්දක් අදින්න ඕනේ zoom in/out කරන්න. ඒ අතින් Picasa සුපිරි. :cool:

    Picasa තියෙනවා නම් දීපන්කො බන්. මේකේ කලින් දාල තිබුණු link වලටත් ගිහින් බැලුවා. File unavailable බන් හැමතැනම. link ක විතරයි. :(

    නෙට් එකේ තියෙන්නෙ බං ඕන තරම්.. සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න බැරිද බොල තොට..:growl:

    http://picasa.en.uptodown.com/windows

    පරණ වර්ශන් ඕන නම් මේකෙන් ගනිං..

    http://www.oldversion.com/windows/picasa/
    http://www.oldapps.com/picasa.php
     
    මල් වෙයා තියෙයි කියලා බයයි බන් ඔය එක එක තැන්වලින් download කරන්න :baffled:. අර උඩින් දාල තියෙන එකෙන් download කරලා දා ගත්තා. දැන් හරි. :cool: