Picasa වගේ Image Viewer එකක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    මල් වෙයා තියෙයි කියලා බයයි බන් ඔය එක එක තැන්වලින් download කරන්න :baffled:. අර උඩින් දාල තියෙන එකෙන් download කරලා දා ගත්තා. දැන් හරි. :cool:

    ඇති Malware එකක් නැහැ බං ඕවයෙ.. පරණ වර්ශන් ඕන උන්ට ගන්න තියෙන්නෙ.. වෛස් ගාඩ් එකක් තියේ නම් අවුලක් වෙන්නෙත් නෑනේ කොහෙත්ම..
    ​
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මේක වැඩ බන් එළකිරි වගේ. Thanks a lot bro. REP 15+

    Thanx මචන්:cool:. හැබැයි credit එක Dr.Amdanට හිමිවිය යුතුයි.:)
    මේකේ බලපිය.

    නැත්නම් picasa official සයිට් එකට පල archive.org එකෙන්.ඩිස්කනෙක්ට් කරන්න කලින් අවුරුද්දකින් බාගනින් ඊට පස්සේ
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    ඇති Malware එකක් නැහැ බං ඕවයෙ.. පරණ වර්ශන් ඕන උන්ට ගන්න තියෙන්නෙ.. වෛස් ගාඩ් එකක් තියේ නම් අවුලක් වෙන්නෙත් නෑනේ කොහෙත්ම..
    ​

    Windows Defender විතරයි බන් දාගෙන ඉන්නේ මම නම්. වෙන virus guard දාලා නෑ දැන් අවුරුදු 4කින් විතරම. :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Windows Defender විතරයි බන් දාගෙන ඉන්නේ මම නම්. වෙන virus guard දාලා නෑ දැන් අවුරුදු 4කින් විතරම. :no:

    windows defender :lol: ඕක අයිං කල්ල සුරයක් දාපං ඕකට ඊට වඩා ආරස්සාවයි :lol: අනේ තෝ වගේ බල්ලෙක් :lol: