මචන්,
Google එකෙන් Picasa discontinue කරලා තියෙන්නේ
. Picasa photo viewer එකත් දැන් download කරගන්නවත් නෑ
. Picasa වෙනුවට පාවිච්චි කරන්න තියෙන වෙන හොඳ Image Viewers මොනවද බන්? Photos බලන්නම නෙමෙයි. Screen Shots එහෙම ඉක්මනට open කරලා zoom කරලා බලන්න පුළුවන් Picasa වගේ functionality එකක් තියෙන එකක් නැද්ද? 

). windows 10 එකේ "photos" app එකත් fast මදි
.

bump