New Zealand වල job

smsuranga_123

Member
Jun 5, 2017
19
1
0
New Zealand වල job එකක් කරන්න ලංකාවේ මස 3කින් ව්තර කරන්න පුළුවන් course එකක් කියන්ඩ කෝ

දන්නා කෙනෙක් විස්තර ටිකක් කින්න plz


:love::love::love::love::love:
 
  • Like
Reactions: Rajitha Lakshan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම්ම්ම් හරක්ගෙ කිරි ගන්ඩ යන්ඩ කෝස් එකක් කරපන්...මාස තුනෙන් පුලුවන් වෙයි..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Uba aran dipan. :lol::lol:

    ammoo..mama honda parippuwak keewa, danne nethuwa ara meke hitiya dharshana kiyana eka through apply karanna gihilla, uu magen salli aragena visa application eka submit karanne nethuwa indala, kohoma kohoma hari ee salli tika ganna masa gaanak katta keewa, uu mata thawa 8000 dennath thiyanawa.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සිරාවට කියන්ඩ කෝ plz
    :rolleyes::rolleyes::rolleyes:

    eeka thamay ahanne, mona corse eka karath, visa apply karanna hithagena inne kohomada? Middle east yanawa wage NZ yanna be, ehe immigration eken aawata giyata visa denne ne.
    visa hamba unath, 3 months course karala giya paliyata job ekak hoya ganna lesi wenneth ne,
    discourage karanawa newe, eeth eeta wada honday at least 3-4 years work karala adu gaane work visa wath apply karana eka.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    ubata set unoth matath kiyapan machan... mama danuwath wa nam ehema karanna baha. lesima wade thamai cooking course ekak karana eka habai eka karala amadi work experience ona. ubata mokak hari set unoth matath PM ekak dapan.
     

    smsuranga_123

    Member
    Jun 5, 2017
    19
    1
    0
    මචන් මම apply කරන්නේ postgraduate degree එකකට .මට degree එකක් තිඑනවා 3 1/2 විතර experience එහෙමත් තියෙනවා .එඋනට එහෙ ගිහින් හොද job එකක් එකපාර හම්බවෙන්නේ නැ නේ .එකයි පොඩි job එකක් කරලා පස්සේ ලොකු එකකට apply කරන්න හදන්නේ.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මචන් මම apply කරන්නේ postgraduate degree එකකට .මට degree එකක් තිඑනවා 3 1/2 විතර experience එහෙමත් තියෙනවා .එඋනට එහෙ ගිහින් හොද job එකක් එකපාර හම්බවෙන්නේ නැ නේ .එකයි පොඩි job එකක් කරලා පස්සේ ලොකු එකකට apply කරන්න හදන්නේ.
    Ehenam caretaker hwage course ekak krpn ehe part time ekakwath set karaganda....expat forum eke ahpn mcn
     

    smsuranga_123

    Member
    Jun 5, 2017
    19
    1
    0
    thank you machan

    caretaker coerce කරන( internationally valued ) තැනක් දන්නා ව නම් කියන්න


    ඒ ෆොරුම් එකට යන්න දන්නේ නැ
    :love:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    thank you machan

    caretaker coerce කරන( internationally valued ) තැනක් දන්නා ව නම් කියන්න


    ඒ ෆොරුම් එකට යන්න දන්නේ නැ
    :love:

    salenna epa
    e room ekata yanna dora wahalada:confused:

    wahalen hari yanna try ekak deepan:lol:
     

    smsuranga_123

    Member
    Jun 5, 2017
    19
    1
    0
    මාස 2-3 කලින් කරන්න පුළුවන් electrical ,mechanical,cargo වගේ ....shot course නැද්ද ලංකාවේ