සිංදුවල තියෙන පට්ට Lyrics

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;22263372 said:
    මේ පද පේලි වල නම් ලොකු හැංගිච්ච අර්ථයක් තියනවා කියල තමයි මට හැගෙන්නේ :(
    ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ්
    වෙලා තිබෙනවා...

    සමනළයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ..

    සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ භාවිතාව ගීතය පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳව ප්‍රථමයෙන් විමසා බැලීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? සමනලයාට ඇති ප්‍රයෝජනය..? සමනලයා මලෙන් රොන් උරා බී මල තනි කොට තවත් මලකට ඉගිල යයි. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරය දැක්වීමයි..

    සරලවම ගීතයෙන් කියවෙන්නේ චරිත ත්‍රිත්වයක් ගැනයි. මලකට සමාන කොට තිබෙන්නේ රුවැති, ප්‍රේමයට අත්පොත් තැබීමට සැරසෙන යව්වනියක්. මැයට ඉමහත් ලෙස ආදරය කරන තරුණයෙක් මෙහි දෙවැනි චරිතය වෙනවා. ළමයාට සමාන කරන්නේ එකී තරුනයාවයි.. එනමුත් තරුණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුනේ නෑ. ඇගේ සිතගොස් තිබුණු තවත් තරුණයෙක් ගීතයේ තෙවැනි චරිතය වනවා..ඔහුව රචකයා සමාන කරන්නේ සමනලයාට.. සමනලයා මල කෙරෙහි ආදරයක් නොතිබුන අතර එකම අරමුණ වුනේ පෙර කී පරිදිම මලෙන් රොන් බී මල තනි කර යෑමයි...
    සමනලයා, මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරා.. පුදුමාකාර ජීවිතය තුල මේ චරිත තුන තව දුරටත් එක්ව හිඳින්නේ නෑ..

    මලට වසා පැණි බී රිසි සේමා
    සමනළයා පියැඹූ දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දෑස වසා සිටියා.....

    තරුණියට ආදරය නොදක්වන, එහෙත් තරුණියගේ ආදරය දිනා ගත ව්‍යාජ පෙම්වතා හෙවත් සමනලයා සිය අරමුණ ඉටු කර ගත පසු මල තනි කර යන්නට යනවා.. එය එසේ සිදු වුනත් තරුණිය තනි නොකරන, ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරුණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියන අසීමිත ආදරය නිසාම විය යුතුය..

    මලට නොවේ දැණුනේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
    ඒ මල නොදනී ඒ මල පරවී
    සමනළයා කොතැනේ....

    තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත්, ඇය නිසා ඔහුට දුකක් උරුම වන බව ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පලක් වුනේ නෑ. ඇගෙන් සිය අරමුණු ඉටු කර ගත් ව්‍යාජ ආදරවන්තයා ඇය තනි කර ඉගිලී යනවිටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි.. තවමත් ඇගේ දුක දැනෙන සැබෑ පෙම්වතා ඈ වෙනුවෙන් හඬත්දී ගීත රචකයා පැනයක් ලෙස “පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ” යන යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙසම ආදරය කරන පෙම්වතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට මෙනි...

    ගීතයට භාවිතා වන්නේ ඉතාමත් සරල පද පමණකි. නමුත් ගම්‍ය වන අරුත ඔබ, මා සැබෑ ලෙස දකින ජීවිතයේ තවත් එක් යතාර්තවාදී පැතිකඩකි. පුදුම වීමට කරුණක් නොමැත. මේ ගීතයේද රචකයා වන්නේ ඔහුමයි.ඔහු නමින් ප්‍රේමකීර්ති ද අල්විස් .!!
     
    • Like
    Reactions: nnjeevana

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    සින්දුව දානකොට ගායකයාගේ නමත් එක්ක දාමු....
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    මෙහෙම සින්දුවක් අහල තියෙනවද?

    විදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා
    මඟ වැරදිලා දිව්වේ මංමුලා වෙලා
    පැනයන මුවන් ළඟ හැලුනයි නෙලූ පලා
    දොර ඇරපන් අම්මේ මට සමා වෙලා.......

    කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
    තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි
    ඇස් රතු උන කොලොප්පමකට සිනා උනී
    මහමෙර ලෙසට නුඹ නොදොඩා බලා උනී .......

    මෝල් ගහත් ඇවිලුනි කරුම ගින්නට
    උණුහුම මදි උනා ඔය පැලේ හිඳින්නට
    ආ ගිය මාවතක ඉම නෑ පෙනෙන්නට
    අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට .......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ. සිංදුවකයි නිසදැසකයි තියන වෙනස මොකද්ද. නිසදැසක් සිංදුවක් කළ හැකිද. ?
    සිංදුවක වචන ලියද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙනන් ඕනෙ කරුණු තියනවද. ?

    සමහර සිංදු බැලුවම ඒවා කතා වගේ. තනුවෙන් තමයි සිංදුවක් වෙලා තියන්නේ. මම කියන්නේ පරණ බොහෝම ප්‍රසිද්ධ ගීත රචකයෝ ලියපුවා පවා.
    මේ මට ආව පෞද්ගලික පණිවුඩයක්. ඒක මෙතන දාල උත්තර දෙන්නේ සියළු ම ගී රස විදින දුහුනන් ගේ ප්‍රසාද සංවේගය පිණිස.....

    නිසදැසක ව්‍යුක්තිය මේ යැයි කියල සීමා මායිම් ගසා වෙන් කරන්න ටිකක් අමාරුයි. මොකද නිසදැස කියන්නේ සදැස කියන සම්ප්‍රදායික කාව්‍යකරණයට ව්‍යාතිරේකීය රැඩිකල් විකල්පයක් ලෙස ගොඩ නැගුණු එක් නිසා. නමුත් ගීතයක් යම් විරිකතට අනුව ලයැවෙනව නම්, එහි තනු නිර්මාණය මදක් පහසුයි. මොකද සංගීතය කියන්නේ යම් ස්වර කාණ්ඩයක් නැවත නැවත ප්‍රසංවාදයෙන් හට ගන්නා දෙයක් නිසා. එතකොට ගීතය සහ සදැස් කාව්‍ය අතර වෙනස සංගීතය පමණක් ම වෙනවා.

    නිසදැස ලිවීමේ දී එළිවැට, චන්දස්, අක්ෂර ආදීන් එතරම් ගනන් නොගැනුනත් රසිකයාට යම් තාලානුරූප බවක් ලබා දෙනවා නම් එය වින්දනයට පහසුවක් වෙනවා. එහෙම නොවන, සදැසුත් නොවන, නිසදැසුත් නොවන කවිත් නැතුවා ම නොවේ. උදාහරණයක් තමා රංචාගෙඩ ළමයා ගේ කවි.

    මෙහෙව් රටේ රංචාගෙඩ ඉපදීලා
    රුහුණු රටට මා දීලා ඉලව්වේ
    කහට පොතු ක කා කට හමයන්නා සේ
    හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ:lol:

    නමුත් සමහර විටකදී සංගීතය මගින් අලගු තැබීමට නිසදැස වෙනස් කරන්නට වෙනවා...
    නිදසුනක් මෙන්න...

    මහගම සේකරයන් විසින් විරචිත මේ ගීය, මුලින් ම පල වන්නේ ඔහුගේ බෝඩිම අඛ්‍යයන කාව්‍යෙය් ඉතාම කෙටි කවියක් ලෙසට.....මේ මා සතු පිටපතේ ඒ කවිය පවතින
    ආකාරය.

    අන්තිම කවිය

    මා මිය ගිය දවසක
    සොහොන් කොතේ
    ලියන්න දුක් ගීයක්
    නන්නාදුනනා ඔබ ගේ අත් අකුරින්
    අඩ සද බැස ගෙන යන සද
    සීතල අදුරු රැයක
    රෑහි හඩන රැව් අතරින්
    එතකොට ඒ ගී හඩ මට ඇහේවි

    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී හඩ මට කියාවි

    කවියක් ගීතයක් බවට හැරවීමේ දී යම් යම් ශතතාත්මක වෙනස්කම් සිදුවිය යුතුයි. ඉතිං කවිය ගීතයක් බවට පත් වන්නේ එවිට..................
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ්
    වෙලා තිබෙනවා...

    සමනළයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ..

    සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ භාවිතාව ගීතය පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳව ප්‍රථමයෙන් විමසා බැලීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? සමනලයාට ඇති ප්‍රයෝජනය..? සමනලයා මලෙන් රොන් උරා බී මල තනි කොට තවත් මලකට ඉගිල යයි. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරය දැක්වීමයි..

    සරලවම ගීතයෙන් කියවෙන්නේ චරිත ත්‍රිත්වයක් ගැනයි. මලකට සමාන කොට තිබෙන්නේ රුවැති, ප්‍රේමයට අත්පොත් තැබීමට සැරසෙන යව්වනියක්. මැයට ඉමහත් ලෙස ආදරය කරන තරුණයෙක් මෙහි දෙවැනි චරිතය වෙනවා. ළමයාට සමාන කරන්නේ එකී තරුනයාවයි.. එනමුත් තරුණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුනේ නෑ. ඇගේ සිතගොස් තිබුණු තවත් තරුණයෙක් ගීතයේ තෙවැනි චරිතය වනවා..ඔහුව රචකයා සමාන කරන්නේ සමනලයාට.. සමනලයා මල කෙරෙහි ආදරයක් නොතිබුන අතර එකම අරමුණ වුනේ පෙර කී පරිදිම මලෙන් රොන් බී මල තනි කර යෑමයි...
    සමනලයා, මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරා.. පුදුමාකාර ජීවිතය තුල මේ චරිත තුන තව දුරටත් එක්ව හිඳින්නේ නෑ..

    මලට වසා පැණි බී රිසි සේමා
    සමනළයා පියැඹූ දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දෑස වසා සිටියා.....

    තරුණියට ආදරය නොදක්වන, එහෙත් තරුණියගේ ආදරය දිනා ගත ව්‍යාජ පෙම්වතා හෙවත් සමනලයා සිය අරමුණ ඉටු කර ගත පසු මල තනි කර යන්නට යනවා.. එය එසේ සිදු වුනත් තරුණිය තනි නොකරන, ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරුණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියන අසීමිත ආදරය නිසාම විය යුතුය..

    මලට නොවේ දැණුනේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
    ඒ මල නොදනී ඒ මල පරවී
    සමනළයා කොතැනේ....

    තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත්, ඇය නිසා ඔහුට දුකක් උරුම වන බව ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පලක් වුනේ නෑ. ඇගෙන් සිය අරමුණු ඉටු කර ගත් ව්‍යාජ ආදරවන්තයා ඇය තනි කර ඉගිලී යනවිටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි.. තවමත් ඇගේ දුක දැනෙන සැබෑ පෙම්වතා ඈ වෙනුවෙන් හඬත්දී ගීත රචකයා පැනයක් ලෙස “පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ” යන යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙසම ආදරය කරන පෙම්වතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට මෙනි...

    ගීතයට භාවිතා වන්නේ ඉතාමත් සරල පද පමණකි. නමුත් ගම්‍ය වන අරුත ඔබ, මා සැබෑ ලෙස දකින ජීවිතයේ තවත් එක් යතාර්තවාදී පැතිකඩකි. පුදුම වීමට කරුණක් නොමැත. මේ ගීතයේද රචකයා වන්නේ ඔහුමයි.ඔහු නමින් ප්‍රේමකීර්ති ද අල්විස් .!!

    තුන් හිතකින් වත් හිතපු නැති තෙරුමක් බන් තියෙන්නෙ මේකට.. ගොඩාක් ස්තූතී මචන්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    jeewana_vila_mada.png

    gal_arane_hangenna.png

    Two songs I recently heard with rather beautiful lyrics..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    රාත්‍රිය උදා උනා
    නින්ද ඇයි නොඑන්නේ..//
    රාත්‍රිය උදා උනා

    ඔබ හමු වූ දා පටන්
    මා හදවත අවදියෙන් ...//
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    අසුරු සැනින් එක මොහොතකදී.
    කාලය නැවති යලි ඇර බී.
    විශ්වය අලුතින් බිහිවේවා.
    ඔබේම වී මා මගේම වී ඔබ. අපේම වී අප ඉපදේවා.

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
    සිඟිති තොලක කිරි හිනා දකින්නට //
    එක සෙවණකදී හමුවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
    මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
    එතෙර වන්න නිඹදේ...

    සැදෑ අඳුර ලොව...//
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    The club isn't the best place to find a lover
    So the bar is where I go
    Me and my friends at the table doing shots
    Drinking fast and then we talk slow
    Come over and start up a conversation with just me
    And trust me I'll give it a chance now
    Take my hand, stop, put Van the Man on the jukebox
    And then we start to dance, and now I'm singing like

    Girl, you know I want your love
    Your love was handmade for somebody like me
    Come on now, follow my lead
    I may be crazy, don't mind me
    Say, boy, let's not talk too much
    Grab on my waist and put that body on me
    Come on now, follow my lead
    Come, come on now, follow my lead

    I'm in love with the shape of you
    We push and pull like a magnet do
    Although my heart is falling too
    I'm in love with your body
    And last night you were in my room
    And now my bedsheets smell like you
    Every day discovering something brand new
    I'm in love with your body
    Oh—I—oh—I—oh—I—oh—I
    I'm in love with your body
    Oh—I—oh—I—oh—I—oh—I
    I'm in love with your body
    Oh—I—oh—I—oh—I—oh—I
    I'm in love with your body
    Every day discovering something brand new
    I'm in love with the shape of you

    One week in we let the story begin
    We're going out on our first date
    You and me are thrifty, so go all you can eat
    Fill up your bag and I fill up a plate
    We talk for hours and hours about the sweet and the sour
    And how your family is doing okay
    Leave and get in a taxi, then kiss in the backseat
    Tell the driver make the radio play, and I'm singing like

    Girl, you know I want your love
    Your love was handmade for somebody like me
    Come on now, follow my lead
    I may be crazy, don't mind me
    Say, boy, let's not talk too much
    Grab on my waist and put that body on me
    Come on now, follow my lead
    Come, come on now, follow my lead

    I'm in love with the shape of you
    We push and pull like a magnet do
    Although my heart is falling too
    I'm in love with your body
    And last night you were in my room
    And now my bedsheets smell like you
    Every day discovering something brand new
    I'm in love with your body
    Oh—I—oh—I—oh—I—oh—I
    I'm in love with your body
    Oh—I—oh—I—oh—I—oh—I
    I'm in love with your body
    Oh—I—oh—I—oh—I—oh—I
    I'm in love with your body
    Every day discovering something brand new
    I'm in love with the shape of you

    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    Come on, be my baby, come on

    I'm in love with the shape of you
    We push and pull like a magnet do
    Although my heart is falling too
    I'm in love with your body
    Last night you were in my room
    And now my bedsheets smell like you
    Every day discovering something brand new
    I'm in love with your body
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    I'm in love with your body
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    I'm in love with your body
    Come on, be my baby, come on
    Come on, be my baby, come on
    I'm in love with your body
    Every day discovering something brand new
    I'm in love with the shape of you
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    She played the fiddle in an Irish band
    But she fell in love with an English man
    Kissed her on the neck and then I took her by the hand
    Said, "baby, I just want to dance"

    I meet her on Grafton street right outside of the bar
    She shared a cigarette with me while her brother played the guitar
    She asked me what does it mean, the Gaelic ink on your arm?
    Said it was one of my friend's songs, do you want to drink on?
    She took Jamie as a chaser, Jack for the fun
    She got Arthur on the table with Johnny riding as a shotgun
    Chatted some more, one more drink at the bar
    Then put Van on the jukebox, got up to dance

    You know, she played the fiddle in an Irish band
    But she fell in love with an English man
    Kissed her on the neck and then I took her by the hand
    Said, "baby, I just want to dance"
    With my pretty little Galway girl
    You're my pretty little Galway girl

    You know she beat me at darts and then she beat me at pool
    And then she kissed me like there was nobody else in the room
    As last orders were called was when she stood on the stool
    After dancing to Kaleigh, singing to trad tunes
    I never heard Carrickfergus ever sang so sweet
    A capella in the bar using her feet for a beat
    Oh, I could have that voice playing on repeat for a week
    And in this packed out room swear she was singing to me

    You know, she played the fiddle in an Irish band
    But she fell in love with an English man
    Kissed her on the neck and then I took her by the hand
    Said, "baby, I just want to dance"
    My pretty little Galway girl
    My, my, my, my, my, my, my Galway girl
    My, my, my, my, my, my, my Galway girl
    My, my, my, my, my, my, my Galway girl

    And now we've outstayed our welcome and it's closing time
    I was holding her hand, her hand was holding mine
    Our coats both smell of smoke, whisky and wine
    As we fill up our lungs with the cold air of the night
    I walked her home then she took me inside
    To finish some Doritos and another bottle of wine
    I swear I'm gonna put you in a song that I write
    About a Galway girl and a perfect night

    She played the fiddle in an Irish band
    But she fell in love with an English man
    Kissed her on the neck and then I took her by the hand
    Said, "baby, I just want to dance"
    My pretty little Galway girl
    My, my, my, my, my, my, my Galway girl
    My, my, my, my, my, my, my Galway girl
    My, my, my, my, my, my, my Galway girl, hey
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Brick by Ben Folds five

    6am day after christmas
    I throw some clothes on in the dark
    The smell of cold
    Car seat is freezing
    The world is sleeping
    I am numb

    Up the stairs to her apartment
    She is balled up on the couch
    Her mom and dad went down to Charlotte
    They're not home to find us out
    And we drive
    Now that I have found someone
    I'm feeling more alone
    Than I ever have before

    She's a brick and I'm drowning slowly
    Off the coast and I'm headed nowhere
    She's a brick and I'm drowning slowly

    They call her name at 7:30
    I pace around the parking lot
    Then I walk down to buy her flowers
    And sell some gifts that I got
    Can't you see
    It's not me you're dying for
    Now she's feeling more alone
    Than she ever has before

    She's a brick and I'm drowning slowly
    Off the coast and I'm headed nowhere
    She's a brick and I'm drowning slowly

    As weeks went by
    It showed that she was not fine
    They told me, "son, it's time to tell the truth"
    She broke down, and I broke down
    Cause I was tired of lying

    Driving back to her apartment
    For the moment we're alone
    Yeah she's alone
    I'm alone
    Now I know it

    She's a brick and I'm drowning slowly
    Off the coast and I'm headed nowhere
    She's a brick and I'm drowning slowly

    Song is about a teenage couple going through an abortion.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Hallelujah by Leonard Cohen

    [Verse 1]
    Now I've heard there was a secret chord
    That David played, and it pleased the Lord
    But you don't really care for music, do you?
    It goes like this, the fourth, the fifth
    The minor fall, the major lift
    The baffled king composing "Hallelujah"

    [Chorus]
    Hallelujah, Hallelujah
    Hallelujah, Hallelujah

    [Verse 2]
    Your faith was strong but you needed proof
    You saw her bathing on the roof
    Her beauty and the moonlight overthrew you
    She tied you to a kitchen chair
    She broke your throne and she cut your hair
    And from your lips she drew the Hallelujah

    [Chorus]
    Hallelujah, Hallelujah
    Hallelujah, Hallelujah

    [Verse 3]
    Baby I have been here before
    I know this room, I've walked this floor
    I used to live alone before I knew you
    I've seen your flag on the marble arch
    Love is not a victory march
    It's a cold and it's a broken Hallelujah

    [Chorus]
    Hallelujah, Hallelujah
    Hallelujah, Hallelujah

    [Verse 4]
    There was a time you let me know
    What's really going on below
    But now you never show it to me, do you?
    And remember when I moved in you
    The holy dove was moving too
    And every breath we drew was Hallelujah

    [Chorus]
    Hallelujah, Hallelujah
    Hallelujah, Hallelujah

    [Verse 5]
    You say I took the name in vain
    I don't even know the name
    But if I did, well really, what's it to you?
    There's a blaze of light in every word
    It doesn't matter which you heard
    The holy or the broken Hallelujah

    [Chorus]
    Hallelujah, Hallelujah
    Hallelujah, Hallelujah

    [Verse 6]
    Maybe there's a God above
    But all I've ever learned from love
    Was how to shoot somebody who outdrew you
    And it's not a cry that you hear at night
    It's not somebody who's seen the light
    It's a cold and it's a broken Hallelujah

    [Chorus]
    Hallelujah, Hallelujah
    Hallelujah, Hallelujah

    [Verse 7]
    I did my best, it wasn't much
    I couldn't feel, so I tried to touch
    I've told the truth, I didn't come to fool you
    And even though it all went wrong
    I'll stand before the Lord of Song
    With nothing on my tongue but Hallelujah

    [Chorus]
    Hallelujah, Hallelujah
    Hallelujah, Hallelujah

    Many believe this is a christmas or christian song but this original version is about self doubt and redemption
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් ගයන ගීයක් තියනවා.....

    සුසුම් පොද වී
    හදේ ලැගුම් ගෙන නුඹ පෙර දා
    ජීවිතය ම ලෙස සිතූ සෙනේහය
    ගෙන ගියේ මට නොකියා
    මගේ සරා සද හදේ සුවද ගෙන
    නුඹ කොහිදැයි සිතුණා.......

    මේකේ තියන අන්තිම වර්ස් එක ඉතාම ආත්මගතවන එකක්......

    දිගත හමා යන මද පවනක් වී
    රෑ කළ සිහිනෙක හද තුර සැගවී
    මුදු කැළුම් සරා දිගැසින්
    රැය පුරා ගෙනේ සරදම්
    නුඹේ අකීකරු නෙතින් නොවේ මට අස්වැසුම්.......
    2.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මට ආව පෞද්ගලික පණිවුඩයක්. ඒක මෙතන දාල උත්තර දෙන්නේ සියළු ම ගී රස විදින දුහුනන් ගේ ප්‍රසාද සංවේගය පිණිස.....

    නිසදැසක ව්‍යුක්තිය මේ යැයි කියල සීමා මායිම් ගසා වෙන් කරන්න ටිකක් අමාරුයි. මොකද නිසදැස කියන්නේ සදැස කියන සම්ප්‍රදායික කාව්‍යකරණයට ව්‍යාතිරේකීය රැඩිකල් විකල්පයක් ලෙස ගොඩ නැගුණු එක් නිසා. නමුත් ගීතයක් යම් විරිකතට අනුව ලයැවෙනව නම්, එහි තනු නිර්මාණය මදක් පහසුයි. මොකද සංගීතය කියන්නේ යම් ස්වර කාණ්ඩයක් නැවත නැවත ප්‍රසංවාදයෙන් හට ගන්නා දෙයක් නිසා. එතකොට ගීතය සහ සදැස් කාව්‍ය අතර වෙනස සංගීතය පමණක් ම වෙනවා.

    නිසදැස ලිවීමේ දී එළිවැට, චන්දස්, අක්ෂර ආදීන් එතරම් ගනන් නොගැනුනත් රසිකයාට යම් තාලානුරූප බවක් ලබා දෙනවා නම් එය වින්දනයට පහසුවක් වෙනවා. එහෙම නොවන, සදැසුත් නොවන, නිසදැසුත් නොවන කවිත් නැතුවා ම නොවේ. උදාහරණයක් තමා රංචාගෙඩ ළමයා ගේ කවි.

    මෙහෙව් රටේ රංචාගෙඩ ඉපදීලා
    රුහුණු රටට මා දීලා ඉලව්වේ
    කහට පොතු ක කා කට හමයන්නා සේ
    හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ:lol:

    නමුත් සමහර විටකදී සංගීතය මගින් අලගු තැබීමට නිසදැස වෙනස් කරන්නට වෙනවා...
    නිදසුනක් මෙන්න...

    මහගම සේකරයන් විසින් විරචිත මේ ගීය, මුලින් ම පල වන්නේ ඔහුගේ බෝඩිම අඛ්‍යයන කාව්‍යෙය් ඉතාම කෙටි කවියක් ලෙසට.....මේ මා සතු පිටපතේ ඒ කවිය පවතින
    ආකාරය.

    අන්තිම කවිය

    මා මිය ගිය දවසක
    සොහොන් කොතේ
    ලියන්න දුක් ගීයක්
    නන්නාදුනනා ඔබ ගේ අත් අකුරින්
    අඩ සද බැස ගෙන යන සද
    සීතල අදුරු රැයක
    රෑහි හඩන රැව් අතරින්
    එතකොට ඒ ගී හඩ මට ඇහේවි

    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී හඩ මට කියාවි

    කවියක් ගීතයක් බවට හැරවීමේ දී යම් යම් ශතතාත්මක වෙනස්කම් සිදුවිය යුතුයි. ඉතිං කවිය ගීතයක් බවට පත් වන්නේ එවිට..................

    :):) Thanks
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    119.jpg

    අතරමං උනේ කෝමද අපේ ජීවිතේ ? :sorry:

    මේ සිස්ටම් එකෙ කොතන හරි අපි අල්ලන් ඉන්න තැන වරදක් තියනව බං :(:(