මචන්ලා පවර්පොයින්ට් ප්රසන්ටේෂන් එකකට පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මා. 7mb වගේ. quicktime player එකත් ඉන්ස්ටෝල් කරල අප්ඩේට් කරල තියෙන්නේ. ඒත් මේ වීඩියෝ එක ලැග් වෙනවා ප්ලේ කලාම. සවුන්ඩ් එක ඇහෙන්නෙත් කැඩි කැඩි. මොකක් වෙන්න පුළුවන්ද අවුල?
ubage machine eke performance madi bn.
mage lap eka i7
man HD video ekak pp dala baluwama lag wenawa.
360p wage ekak dala baluwa eka hodata play wenawa. uba oya video eka law quality wenna convert karala ita passe pp walata inset karapan. drag karala dammata mage eke play wenne naha.
mage i7 wunata lag wenne dual core hinda....
man ita passe net eke hoyala baluwa. video eka lag wenawa nam compress karana scene ekak thyenawa pp wala.
https://support.office.com/en-us/article/Compress-your-media-files-a45c956a-f4a6-4d47-99ef-b408ac5a9a6b?ui=en-US&rs=en-US&ad=US
video eka convert karala wena format ekakin try kare nadda?

video eka convert karala wena format ekakin try kare nadda?
Klite codec pack dammama hariyanawa