affa boot loop wenna gattada?
os upgrade ekak karada nttn nknma awada?
Warranty iwarada machan ?
man hithanne warranty thiyenawa nam mokak hari karaganna puluwan wei free of charge
os upgrage kala ban, apu hama ekakma update kala,
ඒක තමා බූට් ලූප් ඵන්න අැත්තේ.LG PHONES අප්ඩේට් කරාට පස්සෙ තමා කෙලවෙන්නේ.කොච්චර ලාබෙට තිබ්බත් ගන්න ඵපා ඔය ජරාව,.warranty na ban,
මට මතක විදියට ඔය බූට් ලුප් කේස් එක හාර්ඩ්වෙයා කේස් එකක් බන් පස්සේ එන. ඔකුන්ගේ සොල්ඩ්රින් වල අවුලක්ද කොහෙද. ඕක බෝඩ් එකේ ඉශු එකක්.
මියුරු ගෙන් අහපන් ඌ දන්නවා ඇති විස්තර.
ow ban hardware case ekak thamai math dakapu widihata, lankawe hadaganna place ekak nathda loku ganak yanne nathuwaGanna epo hadanba be
මේක හදන්න බෑ කියලා ගොඩක් රිවීව්ස් තියෙනවා මචන්. කොම්පැනි ෆෝල්ට් එකක් නිසා වෙන මදර්බෝඩ් එකක් දානවා ඇරෙන්න විසදුමක් නෑ කියලා තමා තියෙන්නෙ.
matherboard eka marukarala hari hadaganna place ekak danne nathda ban?
LG eken official dena update ekak hinda mama nam kiyanne un free mb eka replace karala denna oni.phone eka kocchara parana unatah.mokada fault eka unge nearagena iwarai ban, lankawe hadaganna place ekak danne nathda

LG ගැන කතා කරලම වැඩක් නෑ බං. යකෝ මෙච්චර ලෝකේ ප්රසිද්ධ කම්පැනි එකක් මිනිස්සුන්ගේ ආතල් ගන්නව කීවම. Nexus 5x එකටත් කෙළවලා උන්.. මම මේ බොහෝම බයෙන් ඉන්නේ