උන්ගේ සයිට් එකේ nordfx වලින්නෙ ෆොරෙක්ස් කරන්න කියන්නෙ, ඒක හොඳ නැහැ කියලා මම තැන් ගොඩක දැක්කාසිංහල සයිට් ඔක්කොම හොදයි බං..... උන්ගේ රෙෆ් වලින් රෙජිස්ටර් නොවී හොද බ්‍රෝක කෙනෙක් හොයාගනින්........ එකෙක් මේකේ pdf එකක් ශෙයා කලා මම ඔක්කොම කියෙවෙ නෑ නමුත් ඒක හොදයි පොඩ්ඩක් බලපන්.
හැබැයි උන්ගේ ආර්ටිකල් නම් ගොඩක් සරලයි
මචන් මට ඩෙමෝ එකේ මේ කියන ඒවා කරලා බලන්න මොකද්ද හොඳ සයිට් එක?
මම Tickmill ඩෙමෝ එකක් හැදුවා, ඒත් demo.mt4tickmill.com ලින්ක් එකට ගියාම වෙබ්සයිට් එක ලෝඩ් වෙන්නෙ නැහැ නෙ
උඹලා දන්න හොඳ සයිට් එකක් කියපන් කෝ
$100ක් වගේ දාලා පටන් ගන්න පුළුවන් එකක් නම් ගොඩක් හොදයි






