coc ghana set ekak meka innawa waga onna mamat awa ehnam![]()


අපේ මහ කුකුල්ලු දැන් රිටයර් වෙලා ඉන්නේ...


haTown Hall 10 max Town Hall 11 rush නැති අය ඉන්නවා නම් අපේ එකට සෙට් වෙයල්ලා.
Lion spiritS. මම දැනට ලෝකල් 16. ලගදිම අයිලන්ඩ් 1st ගහනවා.
එල එල මචන්අපේ මහ කුකුල්ලු දැන් රිටයර් වෙලා ඉන්නේ...
![]()

මොකක්ද යකෝ ගහපන්කො. මම නම් දැන් local 18 ඉන්නේ. island 1st ගහනවා අගෝස්තු අන්තිම. උබලගේ හොද th10 max හරි th11 උන්ව ඉන්නවා නම් අපේ එකට සෙට් කරපන්කෝ. Lion spiritS උබ දන්නවනේ clan එක.
මම මාස 7ක් deactive වෙලා හිටිය sail කරපු නිසා. ආයේ මැයි පටන් අරන් මේ වෙද්දි rank එකකට ආවා

Town Hall 10 max Town Hall 11 rush නැති අය ඉන්නවා නම් අපේ එකට සෙට් වෙයල්ලා.
Lion spiritS. මම දැනට ලෝකල් 16. ලගදිම අයිලන්ඩ් 1st ගහනවා.
)
join wennadaeyaaa bola thama meka gahanwa?!
රෝසි ආච්චි;22242834 said:mama th 10 maxed out (except walls)
join wennada