
Forex වල 'Every won dollar is a lost dollar' කියලා කියමනක් තියෙනවා
හැබැයි මූනට මූන ඉදන් ඔට්ටු දානවා වගේ සීන් එකක් නෙමෙයි......ඒත් ලෝකේ කොහේහරි උබ දානවට විරුද්ද අතට ට්‍රේඩ් දාල (උබට විරුද්දව නෙමෙයි. ඌ හිතන විදිය) ඌ දිනයි කියලා කට ඇරන් බලං ඉන්න එකෙක් ඉන්නවා.
forex කියන්නේ මං ඉගෙනගත් තරමට කොහේ හරි කුකුළෙක්ට වැරදුන සල්ලි, බ්රෝකවත් පෝසත් කරන් තව කුකුළෙක්ගේ සාක්කුවට යන ගේම් එකක්.


ගිය උත්ත ගියා........ වීක් එන්ඩ් එකේ පාඩම්කරපල්ලා. මටනං සල්ලි ඔක්කොම ඉවරවුනොත් ඩෙමෝ එකේ හරි ට්රෙඩ් දානවා, එච්චරට මේ ප්රේෂර් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ.......![]()


185$,35$ BTC/usd pairමේ කලෙකටම රිදෙන්න කෙලවුන දෙවැනි පාර......... සදුදා චාන්ස් මිස් නොකර ඇරියස් පිටින් අල්ලමු![]()

Bank manipulation gana
Danne kawuda



ස්මෝල් ප්‍රයිස් මැනිපුයිලෙට් එක හැම ටයිම් ෆ්‍රේර්ම් එකකටම අදාලද??100% nemei yam pramanekata dannawa ..
oke major kotas dekak tiyenwa mam danna.. ekak wide stop loss hunting. anika small price manipulate
1.wide stop loss hunting walata example ekak widiyata calendar news walata moves
2.small price manipulate
![]()
uda image eka balanna.. mulinma price eka down karala,next candle eke up karala stop hunt kara gatta..sell eke.. namuth unge real direction eka sell , kohomada eka hariyata kiyanne? balanna sudu iren mark karala tiyena candle ekai volume bar ekai.. tiny candle ekak loku volume ekak kalin bar ekata wada.
hari dan aai balanna kola pata ira diha.. ee candle eka lokui , aai ee? godak small sellers hithanwa price eka reverse una mata kela wenna yanne.. buy wenna kalin exit wenna ona kiyala.. onna un exit kara trade eka.. ekai ee candle eke volume eka adu..
![]()
සල්ලි කීයක් හරි මේ අසරණයට දෙන්ඩ කිව්වම කට්ටිය සද්දයක් නෑ
හම්බකරන්නෙ ඩොලර් වලින් ලක්ෂ වලින්
ඒ වුණාට පෙරේත හැත්ත![]()


monaama hari karahan, mukuth ma nokara innawaata wada eka hodai lu.. dan ubage paththini hella kiyanna epa.. eka mam dannawa .. 

machn mam nam ata paya nethi ekek erenna wena kisima kenekta salli satayak wath denne neh bn..![]()
apita puluwan dee ubata beri wenna beh..monaama hari karahan, mukuth ma nokara innawaata wada eka hodai lu.. dan ubage paththini hella kiyanna epa.. eka mam dannawa ..
nethi nam. uba merila gihin labana athmeth patan ganne othin thama..
godak weleta wenne small time frame wala machn.. higher ewage wenawa adui.ස්මෝල් ප්‍රයිස් මැනිපුයිලෙට් එක හැම ටයිම් ෆ්‍රේර්ම් එකකටම අදාලද??



ඒක තමා මම දවසකුත් කිව්වෙ..
අත පය නැති කෙනෙක්ව කාටත් අඳුරගන්ඩ පුලුවන්..
මං වගේ මනසින් ඩිසේබල් කට්ටියව අඳුරගන්ඩ බෑ..
මට උඹේ සල්ලි ඕනෙ නෑ..
ඒත් මට සල්ලි තිබුණනං හැකියාවක් තිබුණනං මං වගේ අසරණ වෙච්ච තනි වෙච්ච කොල්ලන්ට උදව් කරනව.. මොකද මට ඒක හොඳට දැනුණ නිසා (හැබැයි හිත හොඳ කොල්ලන්ට විතරයි)

salli nikan ma enne neh.. monama hari karanna ona.. ekai kiwwe nikama inna epa mokak hari karapan kiyala.. fiverr eke idan ona taran dewal tiyeanwa salli hoyanna bn.. 
mam danna fx system kipayak ma ee wage ebay wala sell wenawa.. but Totally free stuff in the google.


godak weleta wenne small time frame wala machn.. higher ewage wenawa adui.
small ewage wena eka aai apita kotas dekakata danna puluwan..
1.price recurrent zone
2.price transits zone.
price recurrent zone kiyanne machn ubata experience ekak athi athi samahara weleta daana trade eka ekama thena, ehe yanneth neh mehe yanneth neh . pip 2 up pip 3k down ee wage. price eka move wenna nam price manipulate unatama madi.. kattiya inna oneh![]()
thawath therenna kiyanwa nam Morata giliynna podi halmesso roththak ona .. ithin kattiya adui nam price eka manipulate unata continue direction ekakata move wenne neh.. kalin price eka tibba thenatama enawa .. yanwa,enawa.![]()
.. apith giya nam hari wage danma.. 


yako adereta kiwwe, tarahata nemei..salli nikan ma enne neh.. monama hari karanna ona.. ekai kiwwe nikama inna epa mokak hari karapan kiyala.. fiverr eke idan ona taran dewal tiyeanwa salli hoyanna bn..
saralawama kiyanwa nam google eke free stuff tiyenawa fiverr eke 5$ sell wena .. reason ? api hemoma hema deema danne neh.. danne eka eka pethi.. ithin danna kenak eka google eken ahu unama fiverr eke sell karanwa.. ebay eke sell karanwa..mam danna fx system kipayak ma ee wage ebay wala sell wenawa.. but Totally free stuff in the google.
ubath kohen hari patan ganin..EK eke dawasama inna epa.. meke igena ganna thiyena thread 5% wage mam dakinne.. anikwa athal thread.![]()


aai ban ara kalin pitu wala wali gihin.. thread eka dan stop wageda ? mata anam giya sathiyema weda wagayak tibba.. EK enna hariyata time ekak tibbe neh .. mala geyak, party ekak wage unexpect ewama awa eka digata.. apith giya nam hari wage danma..
![]()




අපිනං දරුපවුල්කාරයෝ, හිගනම ස්පොට් එකකින් කෑමවෙලක් කන්න ගියත් එකෙක්ට රුපියල් 2000-3000ක් යනවා, පවුලේ සාමාජිකයෝ 4යි..... ඉතිං දනට පිනට දෙන එක පුළුවන් තරං අඩු කරලා තියෙන්නේ. කොච්චර හම්බුකරත් මදි....... ලංකාවේ උන්ට එහෙමද, දවසට 10 $ක් හෙව්වොත් වේල් තුනට $3ක් යයි 7ක් අතේ...........ඉස්සර සල්ලි බල්ලට දාල තිබුනට දැන්නං හොයන හැම සතේටම ආදරෙයි......, ලෝබකමට නෙමෙයි සල්ලි නැතිව අසරණ වෙයි කියන බයට.![]()

වලි ගියේ නෑ යකෝ වලි බේරලා තියෙන්නේ.......... මේ උත්ත මුන් දැන් කුනුහර්පයන් දැක්කත් මං යනවා කියාගත්තගමන්, මං උක දීගෙන pm ගහන්න ඕන යන්න එපා එන්න සුදු කියලා......
තව ටිකක් බලලා ගසාටත් හැමිනගන්න කියලා මාත් යනවා.... උත්ත!!![]()
