SLT 4G Bye

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ආසාවෙන් අරං මාසයයි. වෙලාවකට පට්ටම ස්ලෝව් වෙනවා.වෙලාවකට මුකුත් වෙන්නෙ නෑ. කම්ප්ලේන් වලදි නම් අන්තිමයි. ඩයලොග් ගන්න කියලා බැලුවෙ. යූස් කරන අය කියමු බලන්න ඩයලොග් සර්විස් එක හොඳද නරකද කියලා. ඒ වගේම, ඩේටා ඉබේ අඩුවෙන එක ගැනත්.SLT නඩු දායි ද මට?

    :(:(:(
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මම ඩයලොග් 50GB (25+25). හොර කැපිලි නෑ. මාසෙකට 1400+tax. 1845ක් වගේ එනවා. අපේ ගෙවල් වලට ගොඩක් දුරින් ටවර් එක තියෙන්නෙ. 3-4mbps ඩවුන්ලෝඩ් වෙනවා.

    රවුටර් එක ගත්තෙ 1900යි. අමතර ගාස්තු නෑ. බැටරි එකක් නෑ. ඒක තමයි අවුල
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මම ඩයලොග් 50GB (25+25). හොර කැපිලි නෑ. මාසෙකට 1400+tax. 1845ක් වගේ එනවා. අපේ ගෙවල් වලට ගොඩක් දුරින් ටවර් එක තියෙන්නෙ. 3-4mbps ඩවුන්ලෝඩ් වෙනවා.

    රවුටර් එක ගත්තෙ 1900යි. අමතර ගාස්තු නෑ. බැටරි එකක් නෑ. ඒක තමයි අවුල

    Huawei B310-925 රවුටර් එක ද?
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    uba koheda ban? man inna paththe nan complain ekak danmoth dawase athulatha aniwa enawa..hdanna bari unath awilla hari yanwa

    පොඩි ඔෆිස් එකක් ටවුන් එකෙ තියෙන්නේ. ගම්පහ ඉඳන් 30 km විතර දුරක ඉන්නේ මං.ඒ හන්දා ගම්පහින් එන්නේ නෑ
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පොඩි ඔෆිස් එකක් ටවුන් එකෙ තියෙන්නේ. ගම්පහ ඉඳන් 30 km විතර දුරක ඉන්නේ මං.ඒ හන්දා ගම්පහින් එන්නේ නෑ

    ube oya complain wala reference no save karala thiyaganin...msg ekak enawane...kokatath hodai..uba bila gewan nathuwa idala awlak unoth owa pennan puluwanne...bila nogewwe meka nisa kiyala..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    paththa anuuwa thamai oya awula thiyenne....
    mageth thiyenne eka kanuwai signal....
    welaawakata hondata wada welaawakata disconnect wenawa....