Hutch MID NIGHT USERS COME !!

thiwanka077

Member
Jul 17, 2012
198
2
0
මචන් මම 75 මිඩ් නයිට් එක ඇක්ටිව් කලා දැන් මාස 2කට කලින්..... 8 ගිගා බයිට් වෙන්න , 4 පාරක්....යන්න බෑ ඉන්ටෙර්නෙට්
පට්ට ස්ලෝව්......මම උන්ට කම්ප්ලේන් කලා...අමාරුවේන් 3 ගිගා බයිට් විතර පාවිච්චි කරලා ....උන්ට ආයි කතා කලා..ඒ පාර කිව්වා සර් , අපේ කෙනෙක් කතා කරයි , මේක හැදුවට පස්සේ අර ඩේටා 5 ගිගා බයිට් එකත් ආයි ලැබෙන්න හදල දෙන්නම් කියලා......ඊට පස්සේ කම්ප්ලේන් 20 කට වැඩිය කලා...එකෙක් වත් වැරදිලා කොල් කලේ නෑ...හැමදාම අලුත් කම්ප්ලේන් දාලා , මම කතා කලාම පැය 48 යනකන් ඉන්න කිය කියා පට්ට රස්තියාදුවක් කරන්නේ මුන්.,......

පස්සේ දැන් හරි කියලා මම නොවැ 2 ඇක්ටිව් කලා තව 2 ගිගා බයිට්.....ඒ මගුලත් එහෙමයි .......මම කතා කලාම තව කම්ප්ලේන් එකක් දාලා එකෙක් කතා කරයි කියලා , පරණ සින්දුවම ගැහුවා...දැන් 1.5 ගිගා බයිට් ඉතුරු උනා....එක අද එක්ස්පයර් වෙලා......මම මුන්ට කිව්වා යූස් කරන්න බැරි නිසා , මොකද මේකට කරන්නේ කියලා ....මෙකි අද මට කියනවා , සර් අපි මිඩ් නයිට් එක දුන්නට අපිට මේකේ ස්පීඩ් ගැන වග කියන්න බැලූ.:no::no:.......මම කිව්වා මේක ඇක්ටිව් කලාට පස්සේ පාවිච්චි කරන්න බැරි නම් මොකටද මෙහෙම පැකෙජේ දීලා මිනිස්සුන්ගේ සල්ලි ගරාගන්නේ කියලා.....මම කිව්වා ආයි මේකේ ස්පීඩ් ගැන වග කියන්න බෑ කියනවනම් ඔයගොල්ලෝ , මම ඩයලොග් එකට කතා කරලා ස්පීඩ් නෑ කියන්නද කියලා.....සල්ලි දීලා බඩුවක් අරන් වැඩේ කරගන්න බැරි නම් , ගත්ත තැනට නොකියා වෙන කාට කතා කරන්නද ???මෙහෙම හැමෝම කතා කරාම ස්පීඩ් නෑ කියලා කියන්න තියෙන ලේසිම වැඩේ ,මේකේ ස්පීඩ් ගැන වග කියන්න බෑ කියන එක....

මම කිව්වා අන්තිමට මේක මම TRC එකට කම්ප්ලේන් කරනවා කියලා.........මුන්ට මේ කරන බැලූ වැඩ වලට මොනවා හරි කරන්න ඕන.....නැත්තම් අපිට හැමදාම ඔලුවට අත හෝදනවා......මොකද මේකට කරන්න හොදම.....චාටර් සර්විස් එකක් මුන්ගේ කස්ටමර් කෙයා එක නම් ........
 
Nov 8, 2012
29
3
0
මුලින්ම කියන්න ඕනේ මේක බලලා විතරක් නිකන් ඉන්න ඒපා කියලා.මොකද මේක අපේ කෙල්ලෙක්ට අසරණ පොඩි කෙලි පටික්කියකට වෙච්ච අකරතැබ්බක්.අනිත් එක තමා නිරුවත සෙට් 1 නොයන තැනක් නෑ. හැම අස්සක් මුල්ලකම යනවා.අපිට දැන් දැන් අපේ පේජ් 1 බලන ගොඩක් කට්ටියගෙන් ගොඩක් රහස් තොරතුරු ලැබෙනවා.
එනිසා ඔය යට කියන්නේ තියෙන තොරතුරු අපිට එවන්න කියලා.
දැන් කතාවට බහිමු.අන්වර් මූසලයා ගැන මම අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න දෙයක් නෑ නේ.මු මේ පාර නටලා තියෙන්නේ

550236_121249611362785_1053651783_n.jpg

අපේ ඇඟේ ලේ කුපිත වෙන අකාරයේ නාඩගමක්. ඒ තමා උන්ගේ නබි සල්ලාලය නටපු නාඩගමේ වර්තමාන බූමිකාව. මට මේ තොරතුර එන්නේ මුහුනුපොතේ කෙටි පණිවිඩයක් මගින්.ඉතින් මම හොයලා බැලුවා මේ ගැන. දබුල්ල පාරේ ගලේවෙල නගරයේ රෝහල ළඟ ඇති පාරකින් තමා මේ අසරණි දිවි ගෙවන පැල්පතට යන්නේ. ඊට වැඩිය තොරතුරක් නම් දෙන්න බෑ.හේතුව කෙලිගේ අනාගතේ.

(නම් සියල්ල මනක්කල්පිත වන අතර ස්ථාන සහ වේලාවන් නිවැරදි වේ)

තරුෂි කියන්නේ වයස අවුරුදු 6ක පොඩි කෙලි පටික්කියක්.පාසල් යාමටත් නොහැකි වුවේ අයගේ පියා හදිස්සි අනතුරකට ලක් වූ නිසා සහ පියා දැන් අබ්බගාත තත්වයට පත්ව ඇති නිසා.මව දුන්කොල හේනක කුලී වැඩ කරන අතර තව සහෝදරියක් සහ සහෝදරයෙක්ද මයට සිටී.
දිනක් මව සමග ගලේවෙල රෝහලට පැමිණි මැය හදිස්සියේම මවගෙන් වහන් වී රෝහල ඉදිරිපසට පැමිණ තියේ. ඒ අසල ත්‍රී රෝද රථ රියදුරකු මායාව දැක (හඳුනන පුද්ගලයෙකි.) නැවත වඩා ගෙන මව වෙතට යාමේදී දැරිය කෑ මොර දීමට පටන් ගෙන ඇති අතර ඔය ස්ථානයට පැමිණි මේ වනචර බල්ලා සිද්දිය විමසා ඇත.(දැරියගේ මවගෙන් පසුව දැනගත් පරිදි අන්වර් පැමිණ ඇත්තේ රෝගියකු බැලීමට යයි පැවසේ.)
පසුව ත්‍රී රෝද රථ රියදුරා සමග දැරියගේ මව මුණගැසී ඇති මොහු මේ පිළිබඳව ඇයට දෝශාරෝපනය කර ඇති අතර පසුව විස්තර විමසා දැරියගේ මවට හැකි ඉක්මනින් බෙහෙත් රැගෙන දී ඔහු පැමිණි වාහනයෙන්ම දෙදෙනාව ගෙදරට ගොස් ඇරලවා ඇත.එහි දී මොවුන් විදින දුක දැක කම්පා වූ මොහු ඔවුනට මුදලින් සංග්‍රහ කර යලි එන බව පවසා ගොස් ඇත.මේ මීට සය මසකට පමණ පෙර වූ සිදු වීමකි. ඉන් පසු මොහු බොහෝ වතාවක් මෙහි පැමිණ මොවුන්ට උදව් උපකාර කර ඇත.

මෙම මස මුලදීමද මෙහි පැමිණි මොහු මෙම දෙමාපියන් ගේ තරූශිව ඔහු ළඟ තබා ගෙන උගැන්වීමට අවසර යැද තිබේ. මුලින් තරූශිගේ පියා අකමැති උවද පසුව අගහිඟ කම් වලින් තොරව තරූශිවත් සිටීවි කියා මොහුට බාර දී ඇත.
මොහු තරූශි රැගෙන ගොස් මසකට පමණ පසු තලතා (තරූෂිගේ මව) තරූස්හි හමු වීමට නවතා ඇති තැනට ගිය මොහොතේ එම ස්ථානයේ සේවිකාවක් පැමිණ තරූශි ගේ මවට සියලු විස්තර දන්වා ඇත.ළමයාගේ අනාගතේ ගැන සහ අන්වර් ලා සමග හැපීමට නොහැකි යයි සිතු ඇය කට වසා සිටියදී අපිට මේ කරුණ යොමු කලේ ඔවුන්ගේ පවුලේ සමීප පුද්ගලයකු වේ.අපිවත් පොරොන්දු කරගෙන මෙම කරුණ පැවසු නිසා මින් මතු වෙන කිසිම තොරතුරක් මේ පිළිබඳව අපට හෙළි කල නොහැක,

නමුදු අන්වර් වැනි කාලකන්නි අජූත පාදඩයන්ට සමාජය මගින් දඩුවම් කල යුතුමය.ඉතින් දැක්කොත් මේ වන සතා ට හොඳ පාඩමක් උගන්වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලමි.
නිරුවත.lk දඹුල්ල වාර්තාකරු

facebook.com/InternationalBuddhistCouncil

අප වෙනුවෙන් ඔබට කල හැක්කේ කුමක්ද?
**කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ**
දහම් නදින් සිත් සනසන බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මය රැකගැනීමත් ලොව ප්‍රරා ප්‍රචලිත කිරීම උදෙසා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඔබගේද සිත් සුවපත් කරනු වස් අප ආරම්භ කලා"

598979_395303000538512_1847616602_n.jpg

International Buddhist Council Sri Lanka" පිටුව .. හුදෙක්ම ඔබ වෙනුවෙන්ම සකස් කරපු බෞද්ධ පිටුවක්...මේ වන විට බෝහෝ රටවල බෞද්ධ අබෞද්ධ පිරිසක් සියලු ජනයා බොදුදහමේ අගය වටහාගෙන බොදුමගට ඇවිත් තියනවා.මෙම දහම් සේවාව තුලින් සැනසෙන ධර්මය ඉගෙන ගන්න අය බොහෝය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා තව දුරටත් පතුරා ලන්නට ඔබට හැකිනම් පමණක් අපට උදව් කරන්න. එය ධර්ම දානමය පිංකමකි..කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ. තෙරුවන් සරණයි

International Buddhist Council Sri Lanka
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො අරමිභ කරන්න නික්මෙන්න බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන් මාර සේනාව මඩින්න!!!
Page: 883222 like this

536575_125821724238907_1014403078_n.jpg
 
Last edited:

:frown::frown::frown::frown:
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    කතාව ඇත්ත මචන්. අපි හැමෝම එකතු වෙලා TRC එකට complain එකක් දැම්ම නම් හරි
     
    thiwanka077

    Member
    Jul 17, 2012
    198
    2
    0
    අප වෙනුවෙන් ඔබට කල හැක්කේ කුමක්ද?
    **කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ**
    දහම් නදින් සිත් සනසන බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මය රැකගැනීමත් ලොව ප්‍රරා ප්‍රචලිත කිරීම උදෙසා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඔබගේද සිත් සුවපත් කරනු වස් අප ආරම්භ කලා"

    598979_395303000538512_1847616602_n.jpg

    International Buddhist Council Sri Lanka" පිටුව .. හුදෙක්ම ඔබ වෙනුවෙන්ම සකස් කරපු බෞද්ධ පිටුවක්...මේ වන විට බෝහෝ රටවල බෞද්ධ අබෞද්ධ පිරිසක් සියලු ජනයා බොදුදහමේ අගය වටහාගෙන බොදුමගට ඇවිත් තියනවා.මෙම දහම් සේවාව තුලින් සැනසෙන ධර්මය ඉගෙන ගන්න අය බොහෝය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා තව දුරටත් පතුරා ලන්නට ඔබට හැකිනම් පමණක් අපට උදව් කරන්න. එය ධර්ම දානමය පිංකමකි..කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ. තෙරුවන් සරණයි

    International Buddhist Council Sri Lanka
    ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො අරමිභ කරන්න නික්මෙන්න බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන් මාර සේනාව මඩින්න!!!
    Page: 883222 like this

    facebook.com/InternationalBuddhistCouncil

    536575_125821724238907_1014403078_n.jpg

    :frown::frown::frown: Plzz Post This New Tread
     
    thiwanka077

    Member
    Jul 17, 2012
    198
    2
    0
    හච් කතා කරලා වැඩක් නෑ..... :no: :angry: Etisalat 10GB එහෙම ඕනා නම් කියපල්ලා..... :)

    මම හච් 12 ගිගා බයිට් 999 එකක් පාවිච්චි කරනවා.....ඒ මගුල නම් අවූලක් නෑ..මේක තමයි චා .........

    HUTCH MID NIGHT ගැන කතා කරල වැඩක් නෑ බන්:no::no:

    හ්ම්ම්ම්
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඒ අතින් බලනකොට Dialog Night time plan එක පට්ට ... :)
    signal strength එක 10%, speed එක 2mbps
    Hutch , Airtel වල complaint වලට response එක අන්තිමයි :(
    වෙන Network එකකට මාරු වෙයන්, complaint කරට වැඩක් වෙන එකක් නැහැ මචන් :no:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    hemadama umbata ehemada. netnam indala hitalada
    Borelasgamuwanam ehema wenna tiyena idakada adui.
    i'll check and let u know. adanam be hebei

    traffic අවුලක් නෙමෙයි මචන් වෙන්නේ. මගේ hutch package එකෙන් 12 පහු උනාමත් හොඳට speed එනවා එත් midnight එකකින් යන්න ගියාම slow වෙනවා.
     
    thiwanka077

    Member
    Jul 17, 2012
    198
    2
    0
    traffic අවුලක් නෙමෙයි මචන් වෙන්නේ. මගේ hutch package එකෙන් 12 පහු උනාමත් හොඳට speed එනවා එත් midnight එකකින් යන්න ගියාම slow වෙනවා.
    :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Hutch nam mid night package eka slow bun...Maath active kala...200Kbps tamai max speed...But same time normal package eka nam 2Mb wage enawa.......Mid Night package eka nam boruwak machanla....Ayyo salli... :(