Math slt 4g ekta polla tyla blan innawa. 3000kbill tynwa. Complain masa gank thisse danma wadak une na

Math slt 4g ekta polla tyla blan innawa. 3000kbill tynwa. Complain masa gank thisse danma wadak une na
ube oya complain wala reference no save karala thiyaganin...msg ekak enawane...kokatath hodai..uba bila gewan nathuwa idala awlak unoth owa pennan puluwanne...bila nogewwe meka nisa kiyala..
kinkon:22271897 said:දුක තමා රත්නේ වයර් ADSL නම් හොඳයි
ȜMA X;22271729 said:one year walata kalin line eke disconnect karanwam 5000 gewanna oni neda kukuloh. signal check karala nemeda gathe.
ganna kalin signal check kale nadda ?
![]()
![]()
කැලණි කේබල්
අවුල් ද මචං
math SLT 66GB Package eka ganna kiyala baluwe ban. Dialog 4G apita na.
Connection fee eka Rs.1000 /= + Router ekata 2500 da koheda kiuwe ehemda ban ?
ආසාවෙන් අරං මාසයයි. වෙලාවකට පට්ටම ස්ලෝව් වෙනවා.වෙලාවකට මුකුත් වෙන්නෙ නෑ. කම්ප්ලේන් වලදි නම් අන්තිමයි. ඩයලොග් ගන්න කියලා බැලුවෙ. යූස් කරන අය කියමු බලන්න ඩයලොග් සර්විස් එක හොඳද නරකද කියලා. ඒ වගේම, ඩේටා ඉබේ අඩුවෙන එක ගැනත්.SLT නඩු දායි ද මට?
![]()
Apita ADSL eke upload 1 Mbps wath naa download ekath peo TV nisa 8 Mbps walata adu karala thiyenne. Eka nisaa mama ADSL walin SLT 4g walata maru wenna baluwe. 4g ADSL tharam stable nadda ban
ඩයලොග් speed එකේ කිසි අවුලක් නෑ. සිග්නල් කෙස් නෑ.
අවුල, data වංචා කරනවා දෙනවා කියන ගානෙන් 40ක් % ක් වගේ.
කම්ප්ලේන් වලදි අන්තිමයි. calls answer කරන්නේ නෑ 30min අල්ලාගෙන හිටියත්.
fb msgs වලට නං reply අවා දවසක්.


dan 2 years wenawa bn, mama dialog routers 3 k use karanawa. kisima awulak nemama kohomath use karanne online chat eka withrai. a nisa mata customer support awulakuth ne
me masenam routers 3 ma data double![]()


bump

