ලංකාවේ කොපි කිරීමේ කලාව.

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,146
    9,997
    113
    එකම දේ හදන්න හේතුව මචං කවුරැහරි ඇහුවම මං ikman එකක් වගේ website එකක් හැදුවා කියලා කියන්න පුලුවන් හින්දා. අන්තිමට වෙන්නේ profi එකක් නැතුවම සයිට් එක down වෙන එක. අලුත් අදහසකින් එලියට බැස්සම market එකක් අල්ලන්න පුලුවන්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ape rate ewunge hatiyak meka.
    ekek dammoth kadayak, eegawa dawase eha gedara ekath daanawa e jathiyema kadayak.
    u anik kade business eka use karagena wena option 1k balanne na.
     
    AnuradhaRa

    Well-known member
  • ikman.lk අය මාසෙකට එච්චර ගාණක් හොයනවද ? :shocked:
    මටනං ඔය SEO ගැන මෙලෝ හුත්තක් තේරෙන්නෙ නෑ..
    මොනාද බං මේ ට්‍රැෆික් කියන්නෙ. ඒව වැඩි වුණාම අදායම වැඩිලු..
    පැහැදිලි කරල දියල්ලකො

    හැබැයි මචං විකල්ප 3කට වගේ එනකං පොඩි චාන්ස් එකකුත් තියෙනව නේ

    මොකක් හරි ගූගල් සර්ච් කලාම About 11,800,000 results (0.43 seconds) වගේ ලොකු ලිසල්ට් එකක් වැටෙනව. වැඩිම වුණොත් කට්ටිය 3වෙනි පේජ් එකට ගිහින් බලයි :rolleyes:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ikman.lk අය මාසෙකට එච්චර ගාණක් හොයනවද ? :shocked:

    මචන් උබ ඉක්මන්.lk එකේ office එක දැකල තියෙනවද?...

    තට්ටු 4 ..5ක ...තඩි builiding එකක් office එක තියෙන්නේ.....ඒ building monthly රෙන්ටල් එකම විතරක් ලක්ෂ ගානක් වෙනවා....(වැලිකඩ prison එක ලග තියෙන්නේ...)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මචන් උබ ඉක්මන්.lk එකේ office එක දැකල තියෙනවද?...

    තට්ටු 4 ..5ක ...තඩි builiding එකක් office එක තියෙන්නේ.....ඒ building monthly රෙන්ටල් එකම විතරක් ලක්ෂ ගානක් වෙනවා....(වැලිකඩ prison එක ලග තියෙන්නේ...)

    :shocked:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    එක පාරක් පොඩි වැඩකට යන්න උන....ලිෆ්ට් තියෙනවා 2ක් ද කොහෙද.....

    ස්ටාෆ් එකත් ඉන්නවා 30ක් විතර පෙනුන හැටියට....underground car පාර්ක් එකක් තියෙනවා...

    swizterland සුද්දෙක් ඉන්නේ ....පට්ට ලස්සන office එකක්...

    එඩිට් - දැන් වෙන තැනකට ගෙනිල්ල වගේ office එක..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    sira kathawa ape aya short term gain eka balanne
    ekai directly ikman name eka use karala minissu adinna balanne oka hariyanne naha
    ara patpat.lk kala wage aluth brand ekak hadanna oni wenas experience ekak ekka :)
     
    AnuradhaRa

    Well-known member
  • sira kathawa ape aya short term gain eka balanne
    ekai directly ikman name eka use karala minissu adinna balanne oka hariyanne naha
    ara patpat.lk kala wage aluth brand ekak hadanna oni wenas experience ekak ekka :)

    ඒකනෙ බං නම කොපි කරල එතනම චාටර්

    පට් පට් නැඟල යනව මම හිතන්නෙ :yes:
     
    • Like
    Reactions: KingCM

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    එක පාරක් පොඩි වැඩකට යන්න උන....ලිෆ්ට් තියෙනවා 2ක් ද කොහෙද.....

    ස්ටාෆ් එකත් ඉන්නවා 30ක් විතර පෙනුන හැටියට....underground car පාර්ක් එකක් තියෙනවා...

    swizterland සුද්දෙක් ඉන්නේ ....පට්ට ලස්සන office එකක්...

    එඩිට් - දැන් වෙන තැනකට ගෙනිල්ල වගේ office එක..

    Dan tiyenne Town Hall Wala mama danna widihata.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    sira kathawa ape aya short term gain eka balanne
    ekai directly ikman name eka use karala minissu adinna balanne oka hariyanne naha
    ara patpat.lk kala wage aluth brand ekak hadanna oni wenas experience ekak ekka :)

    Me dema thamai macn job side eketh wenne. Topjobs copy karanawa misak aluth deyak naha.
     
    Jackeys1

    Member
    Oct 25, 2010
    6
    0
    0
    ikman.lk dan kale. dan www.soyanna.com tamai

    :angry::angry::angry: ikman.lk kiyanne ape rate salli huran kanna apu site ekak. meh site eke ads danavata vada hodai, ape ratema hadala tiyena sites vala ads dana eka. ekata site godak tiyenava. eth atharin soyanna.com site eka niyamai. mara facilities tikak tiyenava. meka sampurnenma nomile. ai ape deyak tiyagena pita rata unta salli denne :no::no::no: