[HELP] Self Drive Car rent from Kandy??
මචංල.. මට Oct 5 වෙනිද 250-300KM වගේ දුරක් යන්න කාර් එකක් rent කරන්න ඕනෙ නුවරින්. 1 day තමයි ඕනෙ.4 දෙනක්ට යන්න. උදේ ගත්ත රෑ දුන්න. Fuel efficient, automatic එකක් වෙන්න ඕනෙ.
1. මම බැලුවෙ WagonR Hybrid එකක් වගේ. මේකක් rent කරන්න place එකක් දන්නවද kandy වල?
2. වෙන හොද vehicle suggestion තියෙනවනම් place එකත් එක්ක කියන්න please.
TIA

Last edited:

maga hittoth gamanth atharaman.. eka nisa poddk blala ganin sure vehical 1k pddak ganan wadiya dunnath