- Bandanaya | බන්ධනය 2017 Download Now -

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    oka dialog tv eke baluwa bun hoadi sri lankan horror movie ekak widiyata:D
    final fight ekata num hina yanawa habai:P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    download karanna na ne
    154822.png

    https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/

    http://185.176.193.242/dl/f1615476d...c67523/ff0a71edc4a6854105e613d28017702e65.flv
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    downloading...
    You must spread some Reputation around before giving it to ZoomLine again.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    patta film ekak ne ban
    suppa
    mama hithuwe naha mechchara quality kiyala

    මුල ටික හොඳ යක්කු මහාසෝන එක්ක ගහගන්න එකයි, ඒක බෙලි කඩන එකයි තාත්වික නැහැ. ඒක invisible වෙන්න ඕන.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,527
    16,359
    113
    අනිත්ම ටික මොකෑ උනේ. අතින් පයින් ගහගත්තනේ. :sorry::shocked:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    එකනේ බන්.. කෑවා ඒ ටික. :sorry:

    මහසෝනා නම් ගොරිල්ලෙක් වගේ ඩයල් එකක් ඇත්තටම.
    ෆිල්ම් එක ඒ ෆයිට් එකෙන් තමයි චොර වුනේ.
    හොඳට තිබ්බ ෆිලුම අන්තිමේදී කොමඩි ෆිල්ම් එකක් වුනා.
    :sorry: