Big Help..

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල මට US වල ඉදන් ඩකුයුමන්ට්ස් වගයක් ගෙන්න ගන්ඩ තියෙයි. එත් උන් ශිප් කරන්නෙ නොමල් පොස්ට් එකෙන්ලු. මට ඔනෙ DHL, ARAMEX, FEDEX වගෙ එහෙකින් ඉක්මනට ගෙන්න ගන්ඩ. DHL, ARAMEX, FEDEX වගේ එකකින් එවන්ඩ ඔනේ නන් pickup ek ak scheduleකරල ශිපින් ෆීස් ගෙවල උන්ට කියන්ඩ කියනව.

    මන් එහෙම කරල නැ. උබල කරපු එකෙක් ඉන්නව නන් පොඩ්ඩක් පැහදිලි කරපන්කො ලොකු උදව්වක්. හදිස්සියක් එකයි