Refrigerator Import

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    චිනෙන් පොඩි මිනි ෆිජ් එකක්

    මචන්ල මට පොඩි උදවුවක් කරපල්ලා...
    මම චිනෙන් පොඩි මිනි ෆිජ් එකක් ගෙන්න කියල බැලුවෙ බන්......මට එකට සුද්දෙක් සෙට් උනා බන්...
    උ කියනවා ශිප් කරන්නම් ලු cost එක $190 ක් කියලා

    මට දනගන්න ඔනේ එහෙම එඋවම මම tax ගෙවලද ගන්න ඔනෙ
    නත්නම් shipping cost එක විතරක් ගෙවල මට ගන්න පුලුවන්ද

    Danna un kiyapalla ko
     
    Last edited:
    • Like
    Reactions: Profile_01