අයියෝ උබල ෆොරෙක්ස් දන්නෙ නැ බන්...ඔහොම හිටු මම කියල දෙන්ඩ...මෙහෙම කරපන්...
පලවෙනි තෙර්ඩ් එක 0.01 දාල බයි කරපන් tp 3යි sl 6 යි
ඒකට කෙල වෙලා පිප් 3ක් පහලට ආවොත් යටින් 0.03 සෙල් එකක් දාපන් එකටත් tp 3යි sl 6 යි
ඒ විදිහට කරගෙන පලයන්... 0.01..0.03...0.06..0.12...0.24...ඔව තමා ක්රම උබල කරන්නෙ හෝ දහය විස්ස තිහ අල්ලන එකනෙ..![]()
හෙජින් ..දුප් යන්න













