Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයියෝ උබල ෆොරෙක්ස් දන්නෙ නැ බන්...ඔහොම හිටු මම කියල දෙන්ඩ..:yes::yes:.මෙහෙම කරපන්...:)

    පලවෙනි තෙර්ඩ් එක 0.01 දාල බයි කරපන් tp 3යි sl 6 යි
    ඒකට කෙල වෙලා පිප් 3ක් පහලට ආවොත් යටින් 0.03 සෙල් එකක් දාපන් එකටත් tp 3යි sl 6 යි

    ඒ විදිහට කරගෙන පලයන්... 0.01..0.03...0.06..0.12...0.24...ඔව තමා ක්‍රම උබල කරන්නෙ හෝ දහය විස්ස තිහ අල්ලන එකනෙ..:P:P

    හෙජින් ..දුප් යන්න :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ලගදි Rudy ට එහෙම කතා කරේ නැද්ද බන්....කෝ දැන් සෙට් එක :rolleyes:

    රුඩියා හිටිය ගිය සතියේ ...අද පෙන්න නැහැ බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි හොද නැද්ද ඕක ශෝක්...හෝ දහය විස්ස අල්ලනවට වඩා....:P

    දිගටම කරගෙන පලයන් උඹටම තේරෙනකල්
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මේක බ්රේක් වුනොත් කෝ ආයේ සපෝට් ලෙවල් එකක්???? ඩිස්කේ අම්මට ඩිස්කේ ....... මමනම් බ්රේක් වෙනකොටම සෙල් එකක් දැම්ම :)
    1.1794 eken buy wei wage
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක නැති උනානේ බන් ..කට්ටිය වැඩි වෙලා :lol::lol::lol:


    තිලක් එහෙම දැන් කෝටිපතියෙක් වෙලා ඇතිනේද අරකෙන් සිග්නල් අරන් ට්‍රේඩ් කරල :nerd:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    තිලක් එහෙම දැන් කෝටිපතියෙක් වෙලා ඇතිනේද අරකෙන් සිග්නල් අරන් ට්‍රේඩ් කරල :nerd:

    කියක් දෙනවද උ එකට