හෙළුව production

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    ආදරෙන් පිරිච්ච හිත දෙගොඩ තලා යන්නත්, බූට කා ඇල්ටොත් නැති වී පිස්සෙක් වගේ ඉදිද්දි ඒ දුක දෙගුන තෙගුන කර විරහාවේ උපරිමයට අපි ගෙන යන්නටත් සමත් වු කලාකරුවන් සිටිනම් ඒ එක අතක ඇගිලි වලින් ගිනිය හැකි තරම් අල්පයකි, වික්ටර් රත්නායක නම් ඒ අසාහය ගායකයා ඉන් එක ඇගිල්ලකි.
    වික්ටර්ට ඇය රූකඩ මඩු යාග පොලේ හමු උනාද, දයිව යොහයකින් හමු උනාද, හිත මිතුරු සුළඳ ලවා වැහි වළාවට කියා, මල් පොකුරු වලට ඇය එද්දි නැමෙන්නටයැයි කියා, ඈතින් ඈතට පා නගල ඝන වනන්තරේ අතරමං උනාදැයි අපි නොදනිමු.
    එහෙමත් නැත්තන් සරලවම ඔහු ජිකිජිකියටත් ඇය සල්ලි වලටත් සෙට් උනාදැයි අපි නොදනිමු. අනේ ඉතින් මොක උනත් අපිට පාන් ද? තවෙකුගේ ජිවිතය විහිලුවකට ලක් කර සොම්යක් දා ගානක් කඩා ගැනිමට යමෙකුට තියෙන සදාචාරත්මක මෙව්වා එක කුමක්ද? මෙව්වා දැවෙන ප්‍රශ්නය.
    ඉරාජ් ඉස්සර පට්ටය, ඊට පස්සේ වරදක් නැති විය, පස්සෙ පොඩ්ඩක් චොර විය, දැන්නම් පට්ට චොරය, වෙරි බෑඩ්ය. කවුරු මොක කිව්වත් කොහොම රැඩිකල් ටොල්ක්ස් දුන්නත් international ලෙවල් එක ලාවට හරි ටච් කරන්න visual කරන උන් අතර ඉරජ් පෙරමුණේය. හැබැයි පොර අම්මාගේ පෑන්ටිය පෙන්වා වීව්ස් හොයන දවසට වැඩි දවසක් නැති බව තෙරෙන්නේ මට විතරක් නෙවෙනු ඇත.
    අපේ පරම්පරවට යට පරම්පරාව ගැන දුකය,
    ආදරයේ උල්පත වු අම්මා අහෙද්දි දැනුනු දරා ගත නොහැකි සෙනෙහස ඔව්නට නොදැනෙනු ඇත, ලාවට සෙට් වෙලා බොන්ගො එකයි ගිටාර් එකයි එක්ක "සිව් වසරක පෙම් ගීතය බොඳ වෙලා ගියදෝ" කියද්දි, අඩෝ මට අරකිව මතක් වෙනවා කියගෙන පැතතකට වී ෆුල් ෆක් වෙලා ඉන්න ඩයල් 1ක් උන්ට නොසිටිනු ඇත. අල්ලන්නට බැරි අතු අල්ලන්න ගේම ගහපු අපේ එවුන්ට වික්ටර්ගේ සින්දු ඇහෙද්දි දැනුනු හිස් බව උන්ට නොදැනෙනු ඇත, අහිමි උනත් ඔබ ලඳේ මට අඬන්න අවසර නැහැ" කියද්දි හෙන හයියෙන් අත්වැල් අල්ලමින් අතීතයේ සොඳුරු මතකයන් එක්ක වර්තමානම පරයමින්, නිමෙශයකට ඔව්න් තනි නොවෙනු ඇත. ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමු වෙවායි උන් නොකියනු ඇත.
    හදවතට සින්දු හැදුනු යුගය නිම විය, අතට සින්දු හැදෙන කාලය උදා විය...
    වික්ටර් අර වීඩියොව බැලුවාදැයි මා නොදනිමි, හැබැයි අනිවා බලනු ඇත, ඔහුගෙ ළමයි තාතගේ පෞද්ගලිකත්වය විකුනගෙන තව එකෙක් රෑට කනවා දකිනු ඇත..ජීවිතේ සැදෑ සමය ගෙවන ඒ සොඳුරු මිනිසාට මොනවා හිතෙනු ඇද්දැයි අපි නොදනිමු, හැබැයි අත පය හතර හයිය අවුරුදු 36 සල්ලි පෙරේතෙයකු සමග ඔට්ටු නොවී උපෙක්ශාවෙන් බල සුසුමක් හෙලා නිහඩ වෙනු ඇත. හැබැයි පුංච් ප්‍රශ්නයක් ඔහුට එනු ඇත, ඒ ඇයි විල්සන් මල්ලිත් මට මෙහෙම කරේ කියයි. පරන කෑලි හුට පටයකට රිටන් එක දුන්නාද දන් නැත, කොල්ලොනේ.. විල්සන් කරූ කොහොමත් නහයට අහන්නේ නැති චරිතයකි, හැබැයි හිත හොඳ මෑන්ස්ය, ඉරජ් කීයක් දුන්නද දන් නැත, සමහරවිට අද පරණ වටින කලාකරුවට තැනැක් නැති නිසා මුදල් ප්‍රෂ්නද දන්නේ නැත, එහෙම වෙන්නැතැයි කියා මන් හිත හදා ගනිමි. පියුමි ගැන කතා කර වචන නාස්ති නොකරමි.
    සොබාදහමට අනුව සියල්ල උනොත් වික්ටර් අපි කාටත් කලින් මේ ගඳ ගහන ලොකයෙන් නික්ම යනු ඇත, එදාට හැම චැනල් එකේම දවසක් පුරා ගුණ වර්නනා යනු ඇත, කොල්ලො කෙල්ලො රෙස්ට් ඉන් පීස් ලෙජන්ඩ්යැයි හෑශ් ටැග් දමමින් සින්දු ශෙර් කරනු ඇත. අහු මුලු වල සැගවිච්ච වික්ටර් හිට්ස් වලට ව්ව්ස් ටිකක් වැඩිවෙනු ඇත. එච්චරය.. කතාව සොච්චනීයය, පජාතය..ඈවරය...දෑවරය..තුං ඈවරය...
    රටට කෙල විය.
    Cricket වලට කෙල විය.
    Music වලට කෙල විය.
    Film Industry එකට කෙල විය.
    අපිට කෙල විය.
    පැය 2ට විව්ස් 0.2Mය. ඉරජ් දිනුම්ය, වික්ටර් පරාදය, අපි පරාදය..

    photo.php
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට නම් ඉරාජ්ගේ වීඩියෝ එක ගැන දෙපැත්තක් තියෙනවා කතා කරන්න. වැරදි හැමෝම කතා කරන නිසා මම හොඳ පැත්ත කතා කරන්නම්. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට කරලා තියෙන්නේ උදව්වක්. ඒකෙ තියෙන සෙක්ස් කෑලි ටික අමතක කලොත්,

    වික්ටර් තරුණියක් කසාද බැන්ද එක ගැන මිනිස්සු කලේ බනින එක. නමුත් ඒ මනුස්සයටත් තමන්ගේ පාලු ජීවිතේ අවසාන කාලයේ තනි වෙන්නේ නැතුව තමුන්ව රැක බලාගන්න කෙනෙක් ලැබුණු එක ගැන ඉරාජ් හොඳට පෙන්නලා තියෙනවා. ඒ වගේම වික්ටර්ගේ පුතාලගේ ගේමුත් පෙන්නලා තියෙනවා. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා කියල.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ වගේ ලිපි සමාජ ජාලාවල හැම අහුමුල්ලකම ශෙයා වෙනව කියන්නෙ ඉරාජ් දිනුම් තමයි. ලිපි පෝස්ට් තුන හතරක් දැක්කම මොකක්ද මේ සීන් එක බලන්න උගෙ වීඩියෝ එක බලනව. වීව්ස් වැඩිවෙනව. ඉරාජ් දිනනව. උඹටත් නොදැනී උඹ ඉරාජ්ගෙ මාකටින් ප්‍රයෝගයේ හවුල්කාරයෙක් වෙලා.:confused:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,608
    13,274
    113
    mobile development වලට iphone එකක් use කරනවා සමහර දවසට release 30ක් විතර දානවා තම එකපාරක් වත් නෑ
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මට නම් ඉරාජ්ගේ වීඩියෝ එක ගැන දෙපැත්තක් තියෙනවා කතා කරන්න. වැරදි හැමෝම කතා කරන නිසා මම හොඳ පැත්ත කතා කරන්නම්. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට කරලා තියෙන්නේ උදව්වක්. ඒකෙ තියෙන සෙක්ස් කෑලි ටික අමතක කලොත්,

    වික්ටර් තරුණියක් කසාද බැන්ද එක ගැන මිනිස්සු කලේ බනින එක. නමුත් ඒ මනුස්සයටත් තමන්ගේ පාලු ජීවිතේ අවසාන කාලයේ තනි වෙන්නේ නැතුව තමුන්ව රැක බලාගන්න කෙනෙක් ලැබුණු එක ගැන ඉරාජ් හොඳට පෙන්නලා තියෙනවා. ඒ වගේම වික්ටර්ගේ පුතාලගේ ගේමුත් පෙන්නලා තියෙනවා. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා කියල.

    උබල වගේ බත් කන හරක් තමා ඉරාජ් වගේ හාල් කෑලි ෆෝරම් කලේ. වික්ටර්ට මොන පකේ සදාරනයක්ද ඉරාජ්ගෙන් වෙන්න තියෙන්නේ. පොර වෙන්න ගොන් කතා කියන්නේ නැතුව හිටියනම් තමා හොද. මොකද මොලේ තියෙන කිසිම කෙනෙක් ඉරජ්ගේ වැඩේ ජස්ටිෆයි කරෙන්නේ නැ . මටනම් ඉරාජ්ටත් වඩා පෙන්නන්න බැරි උගේ පස්ස ලොවන උන්ව තමා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    අවාසනාවට ඇත්ත කතාවක්

    ඉරාජ් කියන්නේ මොන හැලපයෙක්ද බන්. ඒ වගේද වික්ටර් රත්නායක කියන අග්‍රගන්‍ය කලාකරුවා. ඉරාජ්ලාට හැරෙන්න පුලුවන්ද වික්ටර් රත්නායක කියන ගායකයා එක්ක.. තුප්පහි දේවල් ලෝකෙට පෙන්නලා සල්ලි ගරන ජරා සතෙක් ඉරාජ් කියන්නේ
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සෙල්ලම ඉවරවෙනකල් වීඩියෝ එක බලල කතා කරපන්. වික්ටර් කරල තියෙන වැඩේ සාදාරනීකරණය වෙලා තියෙන්නේ වීඩියෝ එකේ. හැබැයි හැබැයි උගේ පොඩි පුතාට නම් හොඳ පහරක් වැදිලා තියෙනවා. සමහරවිට උඹ ලෙලුමගේ යාලුවෙක් වෙන්න ඇති.



    උබල වගේ බත් කන හරක් තමා ඉරාජ් වගේ හාල් කෑලි ෆෝරම් කලේ. වික්ටර්ට මොන පකේ සදාරනයක්ද ඉරාජ්ගෙන් වෙන්න තියෙන්නේ. පොර වෙන්න ගොන් කතා කියන්නේ නැතුව හිටියනම් තමා හොද. මොකද මොලේ තියෙන කිසිම කෙනෙක් ඉරජ්ගේ වැඩේ ජස්ටිෆයි කරෙන්නේ නැ . මටනම් ඉරාජ්ටත් වඩා පෙන්නන්න බැරි උගේ පස්ස ලොවන උන්ව තමා.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    | වික්ටර් රත්නායකට ආදරෙයිනම් ඔබේ යුතුකම ඉටුකරන්න..|
    ලාංකීය ජනතාවගේ මානසිකත්වය හොඳින් තේරුම් ගත් ජඩයෙකු හැදූ මියුසික් වීඩියෝවක් යූ ටියුබට ඔස්සේ පැය ගාණක් ඇතුළත ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇත.
    ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ ඒ නරුමයා කෝටිපතියෙකු කීරීමයි. සැබවින්ම ඔබට දැන් මේ අපවාදයෙන් මිදිය හැකිය.
    කොහොමද?
    යූටියුබයට ගොස් ඒ නරුමයාගේ යූ ටියුබ් චැනලය unsubscrib කරන්න. දෙවැනුව එය රිපෝර්ට් කරන්න.
    ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
    1. යුටියුබයේ සින්දුව තෝරා තිත් තුනක් ඇති තැන ක්ලික් කරන්න.
    2. Report කියන මෙනුව ක්ලික් කරන්න
    3. පහළින් එන මෙනුවේ Hateful or abusive content ටික් කරන්න
    4. Submit කරන්න.
    පහත පින්තුර ටික බලන්න.
    දන්න හැම තැනකටම මේය ෂෙයා කරන්න. යුතුකම ඉටු කරමු.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,546
    113
    Piliyandala
    වෙරි බෑඩ් කියන්නත් සෑඩ් වික්ටර් හෙව්වේ මිනිස්සු ඉරාජ් හෙව්වේ සල්ලි.. පැහැදිලියි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන බනින උන්, පොදුවේ නෙමෙයි වීඩියෝ එකේ තියෙන තේරුම සීන් එකෙන් සීන් එකට අරගෙන මේකෙන් වික්ටර්ට වෙච්ච වරද මට පෙන්නලා දීපල්ලකෝ. තේරෙන්නේ නැති නිසා අහන්නේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන ඉරාජ්ට බනින ගොඩක් උන්ගේ පරණ පෝස්ට් හොයාගෙන බලපල්ලා. වික්ටර් අලුතෙන් කසාද බැඳපු වෙලේ මුන් කොහොමද පොරට බැන්නෙ කියල. මට නම් වික්ටර් වරදක් කරලත් නැහැ, වික්ටර් බැඳපු එක පොරගේ පැත්තෙන් බලපු ඉරාජ් වරදක් කරලත් නැහැ,


    මෙතන බනින උන්, පොදුවේ නෙමෙයි වීඩියෝ එකේ තියෙන තේරුම සීන් එකෙන් සීන් එකට අරගෙන මේකෙන් වික්ටර්ට වෙච්ච වරද මට පෙන්නලා දීපල්ලකෝ. තේරෙන්නේ නැති නිසා අහන්නේ.සෙක්ස් සීන් ටික අමතක කරලා (අපේ උන්ට ඉතින් සෙක්ස් ඇලජික්නේ කොහොමත්) වීඩියෝ එකේ තේරුම පහදලා දීපන්.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මෙතන ඉරාජ්ට බනින ගොඩක් උන්ගේ පරණ පෝස්ට් හොයාගෙන බලපල්ලා. වික්ටර් අලුතෙන් කසාද බැඳපු වෙලේ මුන් කොහොමද පොරට බැන්නෙ කියල. මට නම් වික්ටර් වරදක් කරලත් නැහැ, වික්ටර් බැඳපු එක පොරගේ පැත්තෙන් බලපු ඉරාජ් වරදක් කරලත් නැහැ,


    මෙතන බනින උන්, පොදුවේ නෙමෙයි වීඩියෝ එකේ තියෙන තේරුම සීන් එකෙන් සීන් එකට අරගෙන මේකෙන් වික්ටර්ට වෙච්ච වරද මට පෙන්නලා දීපල්ලකෝ. තේරෙන්නේ නැති නිසා අහන්නේ.සෙක්ස් සීන් ටික අමතක කරලා (අපේ උන්ට ඉතින් සෙක්ස් ඇලජික්නේ කොහොමත්) වීඩියෝ එකේ තේරුම පහදලා දීපන්.

    Waren pahadala denna. Mona jeewithada appa meewa.