ගෑල්ලමයෙක්ට Degree එකක්

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ෆැෂන් ඩිසයිනින් (fashion designing) ඩිග්රි තමයි ලේසිම සහ හද්ද ගොබ්බ ගොන් වෙන මුකුත් කරන්න දන්නෙ නැති මොලේ කලඳක් නැති, මෝඩ කෙල්ලො කරන්නෙ නමට ඩිග්රියක් ගන්න ඕනෙ උනාම (එහෙම කිව්ව කියල මුකුත් හිතන්න එපා, ලේසි කියන එක කියන්නයි එහෙම කිව්වෙ), AOD (Academy of design) කියන තැන තියෙනව.
 
Last edited:

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    "ජොබ් තියන Degree එකක් වෙන්න ඕනෙ නෑ නමට කරන්නයි ඕනෙ"

    karanna kiyapan "samaya ha getum nirakaranaya" wage degree ekak :D