victor saha iraj athara gatuma ugra athata

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉරාජ් සහ වික්ටර් ගෑටුම උග්‍ර අතට

    වික්ටර් සහ ඉරාජ් අතර බහින් බස් විමක් වෙලාලු.....
    වික්ටර් පරුශ වචනයෙන් බෑන ඉරජ්ට පහර දිමට ගොස් ඈත

    විස්තර පසුව බලපොරොත්තු වන්න

    කියල දාල තිබ්බ
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    wikara Victor Iraj ta pin denna one Irajaya nisa uuta hema public sympathy ekak lebuna eken okage business pawaa wedi wenawa. ethnam kawda ahuwe oya manussaya gena.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,424
    7,141
    113
    මොනවා නැතත් ඉරාජ් නිසා ආපහු වික්ට මාමගේ පැත්තට කතා කරන කොල්ලෝ ටිකක් හැදුනා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉරාජ් සහ වික්ටර් ගෑටුම උග්‍ර අතට

    වික්ටර් සහ ඉරාජ් අතර බහින් බස් විමක් වෙලාලු.....
    වික්ටර් පරුශ වචනයෙන් බෑන ඉරජ්ට පහර දිමට ගොස් ඈත

    විස්තර පසුව බලපොරොත්තු වන්න

    කියල දාල තිබ්බ

    කොහෙද දන්නෑ නේද දාල තිබ්බෙ...අනෙ පලයන් බන් යන්ඩ :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,659
    3,262
    113
    මොනවා නැතත් ඉරාජ් නිසා ආපහු වික්ට මාමගේ පැත්තට කතා කරන කොල්ලෝ ටිකක් හැදුනා.

    :yes:
    Iraj ona wuneth eka wenna athi..:P
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉරාජ්ට ගහල වැඩක් නැ ඉරාජ්ගේ අම්මට ගහන්න ඕනේ ...

    ඉරාජ්ගේ අම්මට ගහල වැඩක් නැහැ මියුරුවා, උගේ තාත්තට තමා ගහන්න ඕනේ......අතේ ගහල නිකා ඉන්නේ නැතුව ඉරාජ්ගේ අම්මට ගහල ඉරාජ් වගේ ඌරු පැටියෙක් හැදුවට:yes:.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,424
    7,141
    113
    :yes:
    Iraj ona wuneth eka wenna athi..:P

    :P ඉරාජ් නං කොහොමත් බැනුම් අහන, නෝන්ඩි වෙන එකානේ. ඌට අලුතෙන් බැනුම් ඇහුවට රිදෙන්නෙ නෑ :lol: උට වික්ටර් අංකල් බැනුම් අහලා නෝන්ඩි වෙන එක බලාගන ඉන්න බැරි වෙන්න ඇති. ඒකයි මේ වීඩියෝ එක කරලා තියන්නේ පව් බං :rofl: පිරිසිදු චේතනාව.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Lelum කාරයා ඇවිල්ලා ඉරාඡ්ට ගැහුුවනම් සාධාරණයි...
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉරාජ්ගේ අම්මට ගහල වැඩක් නැහැ මියුරුවා, උගේ තාත්තට තමා ගහන්න ඕනේ......අතේ ගහල නිකා ඉන්නේ නැතුව ඉරාජ්ගේ අම්මට ගහල ඉරාජ් වගේ ඌරු පැටියෙක් හැදුවට:yes:.
    :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,659
    3,262
    113
    :P ඉරාජ් නං කොහොමත් බැනුම් අහන, නෝන්ඩි වෙන එකානේ. ඌට අලුතෙන් බැනුම් ඇහුවට රිදෙන්නෙ නෑ :lol: උට වික්ටර් අංකල් බැනුම් අහලා නෝන්ඩි වෙන එක බලාගන ඉන්න බැරි වෙන්න ඇති. ඒකයි මේ වීඩියෝ එක කරලා තියන්නේ පව් බං :rofl: පිරිසිදු චේතනාව.

    :yes:
    Oka ehema kiwwth puduma wenna ona ne..:D