☢ ☢ Clash Of Clan

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
යාලුවනේ බිල්ඩර් බේස් එකේ ඊයෙ ලෙවල් 7 දුන්නා ටොප් රැන්ක් ඉන්න ඔක්කොමලා ලෙවල් 7තේ ඔක්කොම අප්ග්රේඩ් කරලත් ඉවරයි එහෙම කරන්නෙ කොහොමද?
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,747
    3,501
    113
    යාලුවනේ බිල්ඩර් බේස් එකේ ඊයෙ ලෙවල් 7 දුන්නා ටොප් රැන්ක් ඉන්න ඔක්කොමලා ලෙවල් 7තේ ඔක්කොම අප්ග්රේඩ් කරලත් ඉවරයි එහෙම කරන්නෙ කොහොමද?
    mama nam builder base balanneth na. godak top level aya gemming thamayi. gem packs salli walata aran upgrade karanawa.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :(:(:(:(
    attachment.php
     
    Attachments

    • coc bb7.JPG
      coc bb7.JPG
      42.3 KB · Views: 121

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,747
    3,501
    113
    ලංකාවෙ අයත් :confused::confused:
    job karana ayata awulak na samaharunta. thaathage pocket eken ammage purse eken ussala karana ayatath awulak na. class yana salli walin karana ayatath awulak na.
    awulak thiyenne me umba api wage keepa denekta thamayi.:P
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මචං town hall 10 වගේ ඉන්න උන් බන් ගොඩක් ඉන්නෙ builder base එකේ level 7තේ ඔක්කොම අප්ඩේට් කරන්න ජෙම් තියනම් town hall එක අප් ඩේට් නොකර ඉන්නෑනෙ .

    kalin nam hacking method thibuna , danna widiyata hama ekakma super cell eken block karala thiyenne danata. builder base ekata aluth method ekak awith da danne naa.

    mage clan ekak thiyanawa Level 12 , xp 1000 kin wage Level 13 wenawa.
    TH level 11. :yes::yes::yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,747
    3,501
    113
    kalin nam hacking method thibuna , danna widiyata hama ekakma super cell eken block karala thiyenne danata. builder base ekata aluth method ekak awith da danne naa.

    mage clan ekak thiyanawa Level 12 , xp 1000 kin wage Level 13 wenawa.
    TH level 11. :yes::yes::yes::yes::yes:
    xmod ehema dan nam godak dangerous. psychic octopus ta ahu wenawa. godak accs ban una pahu giya tike
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,747
    3,501
    113
    ow , dan kalin wage hack karanna baa. acc eka ban karanawa , eth me kiyana widiyata normal base up nowee builder base up wuna widiya gana hithaganna amaruy.
    habayi bb eke times godak adu hinda gemming cheap. mama nam hithanne gem packs aran up karanna athi. village ekata wada time eka godak adu hinda.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ow , dan kalin wage hack karanna baa. acc eka ban karanawa , eth me kiyana widiyata normal base up nowee builder base up wuna widiya gana hithaganna amaruy.

    හැක් සීන් එකක් තමයි මොකද ගොඩක් බේස් වල අර බාබෙරියන්ගෙ ඔලුව වටේ තියන තනකොල ටිකත් උන් අයිනට කරලා තියනවා මම දැක්ක.