Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රම්ප් කාරයා ටැක්ස් අඩු කරනවා කියන්නේ බිස්නස් වල ....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මල වදේ බන් ..ඔක්කොම බ්ලොක් කලා
    ආහ් ඒක මිසක්
    මම හිතුවා උබ මාව ඉග්නෝ ලිස්ට් එකට දාලා කියලා :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිකන්ම නිකන් කතාවක් ....කෝ ඉවරයි නැහැනේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකටද ඉග්නොර් ලිස්ට් දන්නේ උඹව
    මම හිතුවේ අර ඊයේ පෙරේදා උඹ අලුතෙන් ආපු දෙන්නෙක් ඉග්නෝර් ලිස්ට් කලා කිව්වෙ මට කියලා :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතුවේ අර ඊයේ පෙරේදා උඹ අලුතෙන් ආපු දෙන්නෙක් ඉග්නෝර් ලිස්ට් කලා කිව්වෙ මට කියලා :)

    ඒ වෙන එකෙක් උඹ නෙමේ ....:):)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Open price එකෙයි close price එකෙයි වෙනස

    EUR/USD Open price =1.2900
    EUR/USD Closed price =1.4005
    Closed price - Open price =1.4005 - 1.2900
    Pips = 1105

    Linda ge PDF eke thibbe ;)

    :yes::yes::yes:pip 100 200 thama ithin wadima , Eurusd karanawanam lot 0.1 pip 1k wenas wenawa kiyanne $1:cool::cool:

    ne ne, mage prashne, oya pip gaana calculate karanna MT4 eke tool ekak thiyanawada? ehema nethuwa umbala wenama calculator eken hadalada meke danne ada mechcharak keduwa kityala?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ne ne, mage prashne, oya pip gaana calculate karanna MT4 eke tool ekak thiyanawada? ehema nethuwa umbala wenama calculator eken hadalada meke danne ada mechcharak keduwa kityala?

    ඒකට නම් ඔය දන්න එකෙක් උත්තර දෙයි, උන් එන කල් මේක බලපන්
    මම තවම එන්ට්‍රි ලෙවල් එකේ ඉන්නෙ :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ne ne, mage prashne, oya pip gaana calculate karanna MT4 eke tool ekak thiyanawada? ehema nethuwa umbala wenama calculator eken hadalada meke danne ada mechcharak keduwa kityala?

    දාපු ට්‍රේඩ් වල සමරිය ඇතුලේ ඔය පිප් ගාන තියෙන්නේ ...