යකෝ උන් 8000 ක් ඉල්ලනවා බන් item එකේ ගාන $29:angry::angry: එහෙම තමා උන්ගේ ගාන නම් වැඩිය් ඒත් වෙන විදියක් නැහැ ගෙන්නන්න .මමත් කප්රුක හරහා itam 4-5 ක් ගෙන්නලා තියෙනවා .ඊබේ බලපන් එහෙනම්