rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    යකෝ උන් 8000 ක් ඉල්ලනවා බන් item එකේ ගාන $29:angry::angry:

    එහෙම තමා උන්ගේ ගාන නම් වැඩිය් ඒත් වෙන විදියක් නැහැ ගෙන්නන්න .මමත් කප්රුක හරහා itam 4-5 ක් ගෙන්නලා තියෙනවා .ඊබේ බලපන් එහෙනම්