අලුත්_එයාර්පෝර්ට් දෙකක්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහා පරාක‍්‍රමබාහු මුලු ආසියාවම අල්ලගත්තත් මේ යන විදියට ගියොත් අපිට අල්ලන්න වෙන්නේ නූතන පරාක‍්‍රමගේ ඇට දෙක තමයි.... :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහා පරාක‍්‍රමබාහු මුලු ආසියාවම අල්ලගත්තත් මේ යන විදියට ගියොත් අපිට අල්ලන්න වෙන්නේ නූතන පරාක‍්‍රමගේ ඇට දෙක තමයි.... :P

    ඒකනම් ඇත්ත තමයි පුතා.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මහා පරාක‍්‍රමබාහු මුලු ආසියාවම අල්ලගත්තත් මේ යන විදියට ගියොත් අපිට අල්ලන්න වෙන්නේ නූතන පරාක‍්‍රමගේ ඇට දෙක තමයි.... :P

    ඒකත් වැඩක් නැහැ පුස්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකත් වැඩක් නැහැ පුස්

    පුස් නිසා කඩන් හැලෙයිද දන් නෑ.. සදුන් බුවා ලොවන ලෙවිල්ලට ඇටේ ඔරොත්තු දෙන එකක් නෑ.. නරකද හොරණ ටයර් ෆැක්ටරියට ගේන රබර් වලින් කවරයක් හදල දුන්නනම් :confused:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පුස් නිසා කඩන් හැලෙයිද දන් නෑ.. සදුන් බුවා ලොවන ලෙවිල්ලට ඇටේ ඔරොත්තු දෙන එකක් නෑ.. නරකද හොරණ ටයර් ෆැක්ටරියට ගේන රබර් වලින් කවරයක් හදල දුන්නනම් :confused:

    :eek::eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පුස් නිසා කඩන් හැලෙයිද දන් නෑ.. සදුන් බුවා ලොවන ලෙවිල්ලට ඇටේ ඔරොත්තු දෙන එකක් නෑ.. නරකද හොරණ ටයර් ෆැක්ටරියට ගේන රබර් වලින් කවරයක් හදල දුන්නනම් :confused:
    ඒ එක්කම සඳුන් බුවාට පුක් ගාර්ඩ් එකකුත් හදල දුන්න නම් හරි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    me aya wayen aluth mona hari kiayayi neda :lol::lol: toyiyanta hitha sanasenna

    තියෙන එක විකුණන් කනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැනේ බන්....විකුණන එකත් ටොයියන්ට ආතල් එකක්....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පිස්සුද. කටට ආවට කියනව. කරන්න කොහේ තියෙන සල්ලියක්ද?

    සමහර එවුන් ටිකට් එකක් අරගෙන මුල් දිනුමක් හැදුනොත් මම අරක කරනවා, මේක කරනව කියල කයිවාරු ගහනවා...
    මේකත් ඒ වගේ දෙයක්.... කවද වෙන වැඩද..?
    මට බය මම ගෙදර නැතිවෙලාවක ඕකුන් මගේ ගේත් විකුණල තියේවිද කියල... :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තියෙන එක විකුණන් කනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැනේ බන්....විකුණන එකත් ටොයියන්ට ආතල් එකක්....

    රාජගිරියේ ඇද පාලමක් හදපු එකා කොහොමද බන් එයාර්පෝර්ට් හදන්නේ... හැදුවොත් රනවේ එක තියෙයි දහටවන්ගුව වගේ

    giphy.gif
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සදුන් උඹ මහ බූරුවෙක්ද මන්දා බන්ස්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    giphy.gif

    හිරිකොතේ වහල්ලුන්ටම හොදයි ඔව්ව :P:rofl::rofl:

    වැඩබැරි ටාසන් ..ඕකට පුළුවන් තියෙන දේවල් විකුණන් කන්න විතරයි .:cool::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;22291636 said:
    giphy.gif

    හිරිකොතේ වහල්ලුන්ටම හොදයි ඔව්ව :P:rofl::rofl:

    වැඩබැරි ටාසන් ..ඕකට පුළුවන් තියෙන දේවල් විකුණන් කන්න විතරයි .:cool::angry:

    :D:D:D