Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1500 pip 24 payen :baffled::baffled::baffled: harida umba baana haduwa

    උබ ඒකට පුදුම වෙන්ඩ එපා....උබට බැරි උනාට :P:P ෆොරෙක්ස් මාර්කට් එක හොල්ලන්ඩ පුලුවන් අයියල මේ ලකාවෙ ඉන්නව...:yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ඒකට පුදුම වෙන්ඩ එපා....උබට බැරි උනාට :P:P ෆොරෙක්ස් මාර්කට් එක හොල්ලන්ඩ පුලුවන් අයියල මේ ලකාවෙ ඉන්නව...:yes::yes::yes::yes:

    :):):):):):) එකනේ බන් අපි ත්‍රෙඩ් දාගෙන එහෙම කරන අයගේ පිහිට උපකාරය මගපෙන්වීම හොයන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශැක් බලපන්කො උබේ පැත්තට කතා කරල අරූගෙන් දැන් බයිට් වෙන්ඩ වෙන්නෙ ශික්... :sorry::sorry:

    පිස්සුද බන් ....එහෙම බයිට් වෙන්නේ නැහැ ..උඹ ඇත්තනේ කියලා තියෙන්නේ ...150 දවසට කියන්නේ මචන් පට්ට පිප්ස් ගානක් ..හොදට වැඩේ ඉවසීමෙන් කලේ නැත්තන් ඒ ගාන හොයන්න බැහැ ...ලොට් 1 කින් කලානම් කොල්ලා අද ලක්ෂපතියෙක් වෙලා :):):):):)
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    kCYWu7.jpg




    DqgxHh.jpg


    entry candle eka tama vertical line eka
    machan mama me entry ganna vidiya harida? SL TP gana idea ekak denwada?
    119neqs.jpg
    ir289e.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan mama me entry ganna vidiya harida? SL TP gana idea ekak denwada?
    119neqs.jpg
    ir289e.jpg

    මචන් මේ ගැන වැඩියම දන්නේ නැහැ මමත් අත්හදා බලනවා එත් ඇයි මචන් ඩේ ට්‍රෙන්ඩ් එක ලෝන්ග් වෙනකොට ෂෝර්ට් පොසිෂන් එකක ට්‍රේඩ් කරන්නේ ....ලෝන්ග් පොසිසන් එන්ටරි එකක් බැලුවනම් තවත් හොදයි රිසක් එක අඩුයි නේද ?

    මේ මැතඩ් එක හොදට වැඩ කරනවා ඊයේ දවසට පිප් 44ක් කඩා ගත්තා
    ....:yes::yes::yes: