මේ තියෙන්නෙ ඉරාජ් මීට සති කීපයකට කලින් රිලීස් කරපු 'මනමාලි 2' මියුසික් වීඩියෝ එක. මේකට කාගෙන්වත් විවේචන එල්ල උනේ නෑ. ඇයි? මේකේ නිරුවත් දර්ශන නෑ. අපහාස කිරීම් නෑ. මඩ ගැසීම් නෑ. කොටින්ම කියනවනම් විවේචනය කරන්න දෙයක් නෑ.. ගොඩක් අය කිව්වෙ කාලෙකට පස්සෙ ඉරාජ් සුපිරිම නිර්මාණයක් කලා කියලයි. මගේ මිත්‍රයා කියලා තිබ්බා ඉරාජ්ගේ මේ සිංදුව ඉදිරියේදී සෑම වෙඩින් එකකම අනිවාර්යෙන් ගැයෙන ගීතයක් වෙයි කියලා.
.
ඒත් මොකද්ද මචං අවුල? විව්ස් නෑ. අනිත් මියුසික් වීඩියෝ රිලීස් කරලා දවසින් විව්ස් මිලියනයක් ගන්න ඉරාජ්ගේ මනමාලි 2 මියුසික් වීඩියෝ එකට අදටත් විව්ස් 800K. තත්වය සෝචනීයයි නේද පිංවතුනි..
.
ඉතින් යකෝ මං අහන්නෙ ඌ හොඳ දෙයක් කරාම තොපිට ඒකෙ අගයක් නැත්තන්, තොපි ඒක ගනන් ගන්නෙ නැත්තන්, තොපි ඒක බලන්නෙ නැත්තන්, තොපි ඒක ප්‍රොමෝට් කරන්නෙ නැත්තන් ඉරාජ් මොන මඟුලකටද බං හොඳ ඒවා කරන්නෙ මහන්සි වෙලා? තොපි ට්‍රෙන්ඩින් නම්බර් 1 කරලා දවසින් විව්ස් මිලියනක් අරන් දෙන ජාතියෙ මියුසික් වීඩියෝස් කරන්න හොඳටම පුලුවන්කම තියෙද්දී මොන ආතල් එකකටද ඌ ඒ වගේ ඒවා කරන්නෙ? ඌට පිස්සුද?
.
එක්කො උබලා ඌගෙ හොඳ දේ පුලුවන් තරම් අගය කරපන් ඌට ඒවම කරන්න හිතෙන විදියට. නැත්තන් ඌගෙ හොඳ නෑ කියල හිතෙන ඒවා නොබල, ගනං නොගෙන ඉදපං. බනින්න කියනවා නෙමේ. බැන්නට ඌට වදින්නෙ නෑ. ඒ දෙකම බැරිනම් රැල්ලට ඌට බැනලා පොර මානසිකත්වය හදාගන්නැතුව, නිකං ඉදපං. රිපෝර්ට් කරන්න ඕන ගොනෙක්ට පුලුවන්. ඒත් දිගින් දිගටම ලංකාවෙ ට්‍රෙන්ඩින් නම්බර් 1 වෙන වීඩියෝස් කරන්න පුලුවන් එකෙක් වෙන්න හැමෝටම බෑ. කුහක වෙන්න එපා මචං...
-ඉස්සුවා

best reply
මේ රටේ ඉන්නේ පිස්සෝ හින්ද, පිස්සො කියන කියන දේවල් උන්ගේ කමෙන්ට් බලාගෙන ඒවා ඔලුවට අරගෙන කලොත් එන අවුට්පුට් එක සාර්ථක නැහැ
කොටින්ම ඇත්තටම මිනිස්සුන්ගේ මතේ වැඩක්ම නැහැ. තමන් හරියි කියල කරන දේ විතරයි හරි යන එකම දේ.
මොකද අපේ රටේ මිනිස්සු නිකන් ඩිවෝස් කරපු වේස ගෑනු වගේ. මොනාද කියන්න ඕනේ මොනාද කරන්නේ කියල තමුන් වත් දන්නේ නැහැ.
වැඩිය ඕනේ නැහැ වික්ටර් රත්නායකගේ කතන්දරේම උදාහරනෙකට ගත්තොත්, මුල්දවස්වල වික්ටර් රත්නායක නැති බන්ගස්ඨාන වෙන්නම මේ රටේ මිනිස්සු සෝෂල් මීඩියා වලින් ගැහුවා.
ඊටපස්සේ දැන් වික්ටර් හොඳ මිනිහ වෙලා.
අපි කසාද බන්දිනකන් වටේ මිනිස්සු අහනවා බඳින්නේ නැද්ද බඳින්නේ නැද්ද? ගගා
බැන්දම අහනවා ළමයි නැද්ද ළමයි නැද්ද ළමයි නැද්ද?
ළමයෙක් හැදුවම, 1යි ද හැදුවේ 1 යි ද 1 යිද?
දෙන්නෙක් හැදුවම 2යි ද? තව හදන්නේ නැද්ද?
3ක් හැදුවම වැඩි නැද්ද? අහනවා
මොන මගුල කරත් මොනාහරි ගොන් හුයන්නක් කියනව
අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහනවා..
කවුරු හරි බොකක් දාල ගියොත් වට පිට බලල ගිහින් කෝටු කෑල්ලකින් බොක එහෙට මෙහෙට හාරලා ඒ මිනිහ දවල්ට කාල තියෙන්නේ මොනාද කියල හොයනවා
මෙලෝ සැපක් දෙන්න දන්නේ නැති පට්ට මෝඩ ගැනියෙක් පට්ට කෑල්ලක් කරගෙන කසාද බඳිනවා.
පස්සේ ගෑනි කකුල් දෙක පළල කරලා රෙද්ද උස්සල මිනිහට අහවල් එක කරනකොට හෙට උදේට කන්න උයන්නේ මොනාද කියල අහනවා
අරූ කිව්වා වගේ මිනිස්සු ඉතින් ලයිෆ් එක එන්ජෝයි කරන්නේ නැති එක අහන්න දෙයක්ද
සැපක් දෙන්න දන්න කෙල්ලෙක් ගේ මොකක් හරි වැලක් ලික් උනොත් ලිංගික කුහකයෝ ටික ඔක්කොං ලින්ක් එක හොයාගෙන ඒක බලල අතේ ගහල ඒකිට වේසි කියනවා.
අඩු ගානේ වැඩට ගිහින් පුක ඉරාගෙන stress පිටිං ආපු මිනිහට ආතල් එකක් දෙන්න දන්නේ නැති මෙලෝ රහක් නැති ගෑනු මාකට් කරනවා. උන් තමයි මාරම ගෑනු කියල. ඉතින් ගෑනුත් එක පිලි අරගෙන ඇත්ත තමයි කියල ඒ විදිඅහ්ට ගොන් ගෑනු වගේ ඉන්නවා.
ඇයි ඉතින් sex ගැන knowledge එක තියෙන ගෑනි කියන්නේ අපේ උන්ගේ තියරියට අනුව වෙසියෝ නිසා
පෙට්ටිය මහා ලොකු දෙයක් කරගන්නවා.
සංස්කෘතිය ඇදල අරං නෙලාගෙන නෙලාගෙන යනවා වීඩියෝ එක බලල කැරි ටික පැන්නම පස්සේ. එහෙම නැත්තන් පාරක කපල් එකක් දැක්කම.
පස්සේ ජාතිය ගොඩ දාන්න ට්‍රයි කරනවා අනේ අපේ ජාතිය දැන් හිටිය ඇති කියල හිතෙන්නේ නැද්ද උබලට?
උතුරු කොරියාවට කියල අපිවම නියුක් කරගත්තොත් නරකද දැන්වත්

Last edited:
අනේ අපේ ජාතිය දැන් හිටිය ඇති කියල හිතෙන්නේ නැද්ද උබලට?

fb danawa