‌PS4 BUY SRI LANKA

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Three Console Categories in PS4

    a) PS4 Original b) PS4 Slim c) PS4 Pro

    Slim එකට යනවට වඩා PS4 Original එක හොදයි. Slim එකට වඩා Original එක Heat වෙනවා අඩුයි. Pro එකේ GPU එක වැඩියි. Heat වෙනවා පොඩ්ඩක් වැඩියි Original එකට සාපේක්‍ෂව. ඒත් Performance අතින් එක නියමයි. හැබැයි ඉතින් PRO එකට 10 ක් වැඩිපුර වියදම් කරනවාට වඩා Original එකක් ගන්න එක හොදයි, 4K TV එකක් නැත්නම්

    Pro එකක් ලංකාවේ නම් 60 න් උඩ වගේ. මගේ එක ගෙන්න ගෙන මාස 3 වෙනවා. කිසිම අවුලක් නෑ.

    eth slim eke performance aulak na neda ban? :confused:
     
    DKS

    Junior member
  • Dec 20, 2011
    52
    7
    8

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    eth slim eke performance aulak na neda ban? :confused:

    PlayStation-4-Pro-Compared.jpg

    Slim එකට යන්නේ නැතුව Pro හරි Original හරි ගන්න. Slim එක පොඩ්ඩක් cheap වගේ. මං කිව්වේ මට දැනෙන හැටි. මොකද මං ගාවයි, යාලුවෝ ගාවයි තියෙන්නේ Pro එකයි Original එකයි. යක්කු වගේ වැඩ කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    PlayStation-4-Pro-Compared.jpg

    Slim එකට යන්නේ නැතුව Pro හරි Original හරි ගන්න. Slim එක පොඩ්ඩක් cheap වගේ. මං කිව්වේ මට දැනෙන හැටි. මොකද මං ගාවයි, යාලුවෝ ගාවයි තියෙන්නේ Pro එකයි Original එකයි. යක්කු වගේ වැඩ කරනවා.

    ow neda.. :sorry:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    PS5 එනකොට 2020 ත් පහුවෙයි. ps4 Pro එක release කරලත් තාම අවුරුද්දයි. මොකද තාමත් PS4 අලුත් games release වෙනවා, Lost Legacy වගේ. ඒ හින්දා ps4 එකක් ගන්න එක හොදයි.
    පුලුවන් නම් Middle east වලින් ගෙන්න ගන්න. හැබැයි Europe region make එක ගන්න. ලංකාවෙන් නම් ගන්න වෙන්නේ Asia make එක තමයි. එහෙන් ගන්නවා නම් ගානත් අඩුයි. මට PS4 PRO හම්බවුනේ 58 වගේ.
    Games PC එකක් නම් හදන්න යන්න එපා. Console එකේ ආතල් එක ගන්න බෑ.

    Games ගැන නම් බය වෙන්න එපා මචං. ගොඩක් games 2 - 3 අතර ගන්න පුලුවන්. අලුතින් release වුන ඒවාත් තව මාස 8 වගේ යනකොට අඩුවෙනවා. දැනට High ratings තියෙනනේ මං ආස ඒවා ගත්තොත් MKXL, Lost legacy, Tekken 7, Cricket 17, වගේ ඒවා තමයි. Soccer 17, COD, Batman වගේ ඒවා 2 - 2.3 වගේ අඩු වෙලා තියෙන්නේ. ඔ්නේ නම් කියන්න.

    HAPPY GAMING !!! :love::yes::cool:
    ela ela mehe patta labai.. lanakwe mila ekka baluwoth
    http://www.luluwebstore.com/categories/lulu-computers-gaming-consoles/cid-CU00214768.aspx
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    eka digata game play karana ekek ta nam padui ban. games wala gana ekka balanakota ekak ganna salli walin pc games godak ganna puluwan.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    eka digata game play karana ekek ta nam padui ban. games wala gana ekka balanakota ekak ganna salli walin pc games godak ganna puluwan.
    Free game giveaways/discounts එහෙමත් ගොඩක් miss වෙනවා බං...
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    maath ps4 ekak gnna inne december wala.. ps4 ekak gatta gaman tv ekata set karala games ply karanna berida. eka setup kaarnna onada. net conection ekak onada ekata. online nethuwa games ply karanna berida. ape credit debit card ekaka detail ps4 ekata denna onada. ane machnla oya tika kiyala diyallko..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    maath ps4 ekak gnna inne december wala.. ps4 ekak gatta gaman tv ekata set karala games ply karanna berida. eka setup kaarnna onada. net conection ekak onada ekata. online nethuwa games ply karanna berida. ape credit debit card ekaka detail ps4 ekata denna onada. ane machnla oya tika kiyala diyallko..

    connect karala setup karanna ona, net oone. online nethiwa games play karanna puluwan. eth samahara games thyanawa net ona nee. Disk eka pitipasse gahala thiyanawa "interner required" kiyala. ewata ona.

    debit/credit details denna ona ne, online games or DLC purchase karanawanam detail denna ona.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    maath ps4 ekak gnna inne december wala.. ps4 ekak gatta gaman tv ekata set karala games ply karanna berida. eka setup kaarnna onada. net conection ekak onada ekata. online nethuwa games ply karanna berida. ape credit debit card ekaka detail ps4 ekata denna onada. ane machnla oya tika kiyala diyallko..

    Net නං අවශ්‍යම නෑ. ඒත් තියෙනවා නම් හොදයි. මොකද System Update වගේ ඒවා එනවා. එතකොට Update කලා නම් හොදයි ඉතිං. Set up කරන්න දෙයක් නෑ. Plug & Play ඒත් ඔයාගේ PSN එකක් හදන්න ඔ්නේ. ඔය වගේ දේවල් වලට WIFI එකක් තිබුනනං හොදයි.
    BUT NOT COMPULSORY
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    හොද පුතා;22293380 said:
    WOW.LK Promotion Ekak thibuna HSBC Card Walata :) :) Mama Gatte SLIM 1TB for 52000.00

    ස්ටොක් නෑලු බං ඒකෙ..
     
    Thanx machn