ITN එකේ ගිය තත්පර 180 ඇහුවද? ඒකේ විදියට මේ ප්‍රජාතන්ත්‍රවාදී ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් රටක්ලූ. ඒක නිසා සරණාගතයින් පලවා හැරීම නිගාවක්ලු. භික්ෂුන් වහන්සේලා නොමනා ලෙස හැසිරිලාලු. පටු ජාතිවාදය, ආගම්වාදය විනයක්ලූ රටට. මින් ඉදිරියටවත් එහෙම වෙන්න එපාලූ
මට මේ මොකුත් පැහැදිලි නෑ. මම ඉන්නේ මුස්ලිම් රටකද? එහෙමත් නැතින්ම මම ඉන්නේ සරණාගත කඳවුරකද? ඒත් නැතිනම් සිංහල කියන්නේ මේ රටේ සුළු ජාතියක්ද? මට නිකමට හිතෙනවා මේ හැම දේම මෙහෙයවන මුස්ලිම් ජාතිය දැනටමත් මහජාතියද කියලා?
විචාරණයට විවෘතයි..!