ITN තත්පර 180

Giant

Well-known member
  • Jan 24, 2016
    7,531
    9,235
    113
    ITN එකේ ගිය තත්පර 180 ඇහුවද? ඒකේ විදියට මේ ප්‍රජාතන්ත්‍රවාදී ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් රටක්ලූ. ඒක නිසා සරණාගතයින් පලවා හැරීම නිගාවක්ලු. භික්ෂුන් වහන්සේලා නොමනා ලෙස හැසිරිලාලු. පටු ජාතිවාදය, ආගම්වාදය විනයක්ලූ රටට. මින් ඉදිරියටවත් එහෙම වෙන්න එපාලූ

    මට මේ මොකුත් පැහැදිලි නෑ. මම ඉන්නේ මුස්ලිම් රටකද? එහෙමත් නැතින්ම මම ඉන්නේ සරණාගත කඳවුරකද? ඒත් නැතිනම් සිංහල කියන්නේ මේ රටේ සුළු ජාතියක්ද? මට නිකමට හිතෙනවා මේ හැම දේම මෙහෙයවන මුස්ලිම් ජාතිය දැනටමත් මහජාතියද කියලා?

    විචාරණයට විවෘතයි..!
     
    • Like
    Reactions: vito

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රටේ ඉන්න එවුන් ටික මීඩියා වලින් manipulate කරල මතය හදන එක කරන්නෙ මචං..
    මේ රටේ විතරක් නෙවේ හැම රටකම ඔහොම තමයි..
    මොලේ තියන එකා ගැලවිලා ඉන්නව..
    රටවල් විනාශ කරන්නෙ දෙසාපාළුවො නෙවේ බන් media..
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,531
    9,235
    113
    රටේ ඉන්න එවුන් ටික මීඩියා වලින් manipulate කරල මතය හදන එක කරන්නෙ මචං..
    මේ රටේ විතරක් නෙවේ හැම රටකම ඔහොම තමයි බන්..
    මොලේ තියන එකා ගැලවිලා ඉන්නව..
    රටවල් විනාශ කරන්නෙ දෙසාපාළුවො නෙවේ බන් media..

    මටත් එක තමයි මචං අවුල් ගියේ
    ඇත්තටම උන්ට සදාචාරයක් ඇත්තෙම නැද්ද
    එහෙම කලාම උන් තවත් මෝටිවෙට් වෙනවනේ
    අපි සරණාගතයෝ බාර ගන්න බැඳිච්ච රටකුත් නෙමේ
    ඇයි මේ හැටි ඉල්ලන් කන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    රටේ ඉන්න එවුන් ටික මීඩියා වලින් manipulate කරල මතය හදන එක කරන්නෙ මචං..
    මේ රටේ විතරක් නෙවේ හැම රටකම ඔහොම තමයි බන්..
    මොලේ තියන එකා ගැලවිලා ඉන්නව..
    රටවල් විනාශ කරන්නෙ දෙසාපාළුවො නෙවේ බන් media..

    ඉතින් බන් itn කියන්නේ දේශපාලනේට කඩේ යන චැනල් එකක්නේ.උන් වැඩ කරන්නේ ආණ්ඩුවට ඕන විදිහට.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මම දන්නෙ නැති නිසා අහන්නෙ. විස්වාසභංගයකින් හැර මේ අණ් ඩුව එලවන්න විදියක් නැද්ද​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මටත් එක තමයි මචං අවුල් ගියේ
    ඇත්තටම උන්ට සදාචාරයක් ඇත්තෙම නැද්ද
    එහෙම කලාම උන් තවත් මෝටිවෙට් වෙනවනේ
    අපි සරණාගතයෝ බාර ගන්න බැඳිච්ච රටකුත් නෙමේ
    ඇයි මේ හැටි ඉල්ලන් කන්නේ

    ITN එකේ උන්ට මොන සදාචාරද
    බන්..
    උඩින් එක ඔර්ඩර් එකට අනුව news එක හදල දාන එකනෙ ඔවුන් කරන්නෙ..

    :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම දන්නෙ නැති නිසා අහන්නෙ. විස්වාසභංගයකින් හැර මේ අණ් ඩුව එලවන්න විදියක් නැද්ද​

    තියෙනවා,රුසියාවේ සබ් එකකින් ගහන කෲස් මිසයිල එකක් අර පාර්ලිමේන්තුවට ටාර්ගට් කලා නම් :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉතින් බන් itn කියන්නේ දේශපාලනේට කඩේ යන චැනල් එකක්නේ.උන් වැඩ කරන්නේ ආණ්ඩුවට ඕන විදිහට.

    ඔව්.. මුස්ලිම් ඇමතියෝ ටික කතා කරපු විදිය දැක්ක නෙ..
    ඒ ඔර්ඩර් වල ඉතුරු ටික තමයි මුන් කරන්නෙ මේ..
    අපේම රටේ අපේ අයිතීන් ගැන කතා කරන්න ගිහින් අපිවම ත්‍රස්තවාදී කරනව..

    :lol:

    මම දන්නෙ නැති නිසා අහන්නෙ. විස්වාසභංගයකින් හැර මේ අණ් ඩුව එලවන්න විදියක් නැද්ද

    contact scurvy and nuke the parliament
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,360
    17,362
    113
    ලංකාවේ තියෙන චාටර් ම channel එක බන් ඕක.:dull::dull: නිවුස් අහන්න අප්පිරියයි ඕකේ.:frown::dull: නයි අරිනවා බලාගෙන ඉද්දි :lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලංකාවේ තියෙන චාටර් ම channel එක බන් ඕක.:dull::dull: නිවුස් අහන්න අප්පිරියයි ඕකේ.:frown::dull: නයි අරිනවා බලාගෙන ඉද්දි :lol::lol:

    trump වගේ රිදෙන්න දුන්න නම් ඕක හරියනව..:lol:



     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,531
    9,235
    113
    අපිට මේ ගැන කතිකාවතකට එන්න කාලේ හරි කියලා හිතෙන්නේ නැද්ද උඹලට
    මම කියන්නේ දේශපාලන වශයෙන් නෙමේ
    පක්ෂ ගැනත් නෙමේ
    ජාතිය ගැන
    සිංහල ගැන සහ බුද්ධාගම ගැන
    සැහෙන්න පුළුල් විදියට

    නැත්නම් මේ විදියට ගියොත් මට හිතාගන්න බෑ නවතින තැන රට

    මට හැඟෙන දේ කිව්වේ
    වැරද්දක් තියෙනවානම් කියපල්ලා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අටානාටිය සූත්‍රයේ තේරුමවත් දන්නේ නැති බල්ලෝ තමයි ඔ්වගේ ඉන්නේ. බුදුන් වහන්සේ කියල තියෙනවා ඉස්සෙල්ලම තමුන්ට රටක් හදාගනිං කියල. නිවට කලින්. ITN බල්ලෝ බුදුන් වහන්සේ අවිංසාවාදියි කිය කිය පට්ට ගහ ගහ මුසල්මානුවෝ මේ රටට වද්ද ගන්න තමයි සෙට් වෙන්නේ....
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපිට මේ ගැන කතිකාවතකට එන්න කාලේ හරි කියලා හිතෙන්නේ නැද්ද උඹලට
    මම කියන්නේ දේශපාලන වශයෙන් නෙමේ
    පක්ෂ ගැනත් නෙමේ
    ජාතිය ගැන
    සිංහල ගැන සහ බුද්ධාගම ගැන
    සැහෙන්න පුළුල් විදියට

    නැත්නම් මේ විදියට ගියොත් මට හිතාගන්න බෑ නවතින තැන රට

    මට හැඟෙන දේ කිව්වේ
    වැරද්දක් තියෙනවානම් කියපල්ලා

    මේ රට මුසල්මානුවන්ට යට වෙනවා බං. ඒකයි සීන් එක. ඒක නවත්ව ගන්න පුල්වන් 2020ට කොන්ද කෙලින් තියෙන රාජ්‍ය නායකයෙක් පත්කොලොත්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,531
    9,235
    113
    වෙනස.:P

    මචං අපි තවදුරටත් වෙනස හෝ චින්තනය කිය කිය ඉඳලා තේරුමක්නෑ මට හිතෙන විදියට
    මේ ගැන දේශපාලන පක්ෂ හෝ පාට විධියට බෙදෙන්නේ නැතුව එකම ජාතියක් විදියට මේ දිහා බලන්න විදියක් ඇත්තෙම නැද්ද

    මමත් දන්නේ නැති නිසා අහන්නේ
    අපි එක පක්ෂයක්
    එක ජාතියක්
    එක ආගමක්

    ඇයි බන් අපිට මෙහෙම කුලකයක් හැදෙන්න බැරි:sorry::sorry: