රටවල් අනුවත් උණ වෙනස්වෙනවද
දන්නෑ ඒකයි ලංකාවෙ කියල ඇහුවෙ 
ලංකාවෙ මනුස්සයෙක්ට උණ කියල සලකන්නෙ ශරීර උෂ්ණත්වය කීය පැන්නාමද ?

ඇයි හැම රටේම උන්ගෙ ඇඟේ උශ්ණත්වෙ සමානද ?දන්නෑ ඒකයි ලංකාවෙ කියල ඇහුවෙ
![]()
It depend on what hospital you are in !
Private hospitals may admit you for fever at 36 deg
Govt hospital may discharge you and ask you to go home even when you having 40 deg fever![]()

It depend on what hospital you are in !
Private hospitals may admit you for fever at 36 deg
Govt hospital may discharge you and ask you to go home even when you having 40 deg fever![]()

ඔව් යකෝ සාමාන්‍ය දැනීම නැද්ද?

101 considrd fevee
105 criticl
110 lethal...