ඉන්න තැනක් හොයන්න උදව්වක්

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඉන්න තැනක් හොයන්න උදව්වක්

    මට මහරගම පන්සල පාර හරියෙන් නවාතැන් පලක් හොයා ගන්න ඕනි මාස 3 - 6 ක කාලයක් සදහා වෙන කාටවත් නොවේ මේක මට ඔයාලා දන්න තැනක් තියේ නම් කියනවද?
    පොඩ්ඩක් හවසට පාඩම් කරන්න පුළුවන් වටපිටාවක් තිබුන නම් හොදයි
    (ලොකු ගනම් වලටත් ආමරුයි හොදේ )
    ස්තුතියි ...



    Ahara nathiwa 3,500 - 4,000
    Ahara samaga 10,000 Wage thama balanne
     
    Last edited: