කැමැත්තෙන් බන්දල දීල නෙවෙයි බන්
උන් උන්ගෙ අම්ම තාත්ත කියන දේවල් අහනව
අපේ ගෑනු එහෙම නෑනෙ එපා කිව්වත් කොහොම හරි කරනව
හැමෝම නෙමෙයි මම කියන්නෙ
මිනිහ නිකන් මදාවිය වගේ හඩු පෙරාගෙන ඉන්නෙ
ඉතින් එහෙම එකෙක් එක්ක ඉන්නව කියපුවම හිතපන්කො පව් බන්
එකක් හිටියා. හෙන ගේමක් දීල සෙට් කර ගත්තේ. ගදක් නම් නෑ බන්.මාරම සුපිරි සැපක් නම් දෙනවා.දිග කතාවක් ඒක.අවන්කයි මචන්.ආදරේ කරන්න ගත්තොත් බොක්කෙන්ම ලව් කරනවා..උන් ඉක්මනට කැත වෙනවා බන් ඒ නිසා ඒ සීන් එක ඉවර උනා.කොහොම හරි අවුරුදු ගානක් සීන් එක සැරටම ගියා.දැන් ඒ කෙල්ලට ලමෙක් ඉන්නවා. මම හම්බෙන වෙලාවට අදුරන්නේ නෑ වගේ යනවා.