64-2. නුඹලා මැව්වේ ඔහුය. නුඹලාගෙන් සමහරෙක් ප‍්‍රතික්ෂේප කරන්නෝ වෙති. තවද සමහරෙක් විශ්වාස කරන්නෝ වෙති. නුඹලා කරන සියලූ දෑ අල්ලාහ් දකින්නේය.
10-25. (නුඹලා මෙලොව දිවියෙන් මුළා වී සිටිති.) අල්ලාහ් සාමයේ නිවහනට ඇරියුම් කරයි. තමන් අභිමත කෙනකුට ඔහු සෘජු මඟපෙන්වයි.
14-23. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය, ඊට යටින් දිය දහර ගලාබස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන් වතුවලට ඇතුළු කරනු ලබයි. සිය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට (ඔවුන්) එහි සදාකල් වෙසෙති. එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම්(ශාන්ති වේවා)ය.