කොටස් වෙළදපොල ඔන්ලයින්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කොටස් වෙළදපොල ඔන්ලයින්...

    homeimg.gif

    මම කොළඹ කොටස් වෙළදපොලේ ඔන්ලයින් ට්‍රෙිඩ් කරන්න පටන් ගත්ත.. මේක අපේ තැරැව්කාර සමාගමට ගිහින් උන්ගේ මොනිටර් වලට එබිල ඉන්නවට වඩා හෙන ලේසියි. අපිට අපේ කොටස් වල විස්තර, ගිණුම් විස්තර, විකුණුවාම ලාභද අලාභද වගේ හැම රෙද්දක්ම බලා ගන්නත් පුලුවන්.. රියල් ටයිම් බයින් ඇන් සෙලින් කරන්නත් පුලුවන්.. වාසි ගොඩයි.. මේ කරන එලකිරිවාසීන් වරෙල්ල තොරතුරැ බෙදා ගන්න..
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Machan math godak kal idan me wedeta bahinda asawen inne. Podiyata patan ganda onekama tiyenawa..

    Start karana vidiya tama danne nette kisima guide ekak hoyaganda beri una.. Kohomada register wenen arawa mewa.. Ewath online puluwanda?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලංකාවේ ස්ටොක් එක්ස්චේන්ජ් එකට සල්ලි දාන්න දෙපාරක් හිතන්න ඕනේ...වොෂින් මැෂින් එක වගේ කොයි වෙලාවේ කනපිට ගහයිද කියලා කියන්න බෑ...:oo::oo:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Machan math godak kal idan me wedeta bahinda asawen inne. Podiyata patan ganda onekama tiyenawa..

    Start karana vidiya tama danne nette kisima guide ekak hoyaganda beri una.. Kohomada register wenen arawa mewa.. Ewath online puluwanda?
    Kohomada register wenen arawa mewa
    මේක ලේසි NIC එක විතරයි ඕන ,
    අමාරු වැඩේ loss නොවී කරන එක ,රුපියල් 1000ක් දාල උනත් කරන්න පුළුවන් 1000 ප්‍රයෝගික නම් නැහැ. online trading ganna minimum ganak illanawa samahara brokers lage.
    sinhalenma thinawa pdf vid athi you tube eke tv eke gipu cse programs wala

    HTML:
    www.guidetocse.com
    ww.CSE.lk 
    forum.srilankaequity.com
     
    • Like
    Reactions: NipunaDDDD

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Kohomada register wenen arawa mewa
    මේක ලේසි NIC එක විතරයි ඕන ,
    අමාරු වැඩේ loss නොවී කරන එක ,රුපියල් 1000ක් දාල උනත් කරන්න පුළුවන් 1000 ප්‍රයෝගික නම් නැහැ. online trading ganna minimum ganak illanawa samahara brokers lage.
    sinhalenma thinawa pdf vid athi you tube eke tv eke gipu cse programs wala

    HTML:
    www.guidetocse.com
    ww.CSE.lk 
    forum.srilankaequity.com

    Thanks ban.. REP+++

    Mama 10000 wage dala patan ganda tama beluwe one magulak kiyala :)

    Eka tama ban online minimum ganak illanne neti ekek tama math hoyanne..

    Machan monawath monitor software nedda stocks ekaka price eka move weddi apita alerts ganda puluwan? Ehema ewa CSE ekata support karana ewa tiyeyda?
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Machan math godak kal idan me wedeta bahinda asawen inne. Podiyata patan ganda onekama tiyenawa..

    Start karana vidiya tama danne nette kisima guide ekak hoyaganda beri una.. Kohomada register wenen arawa mewa.. Ewath online puluwanda?

    මේක ගැන පොඩි explain එකක් please... :D

    khomada karanne oya wade

    කොටස් වෙළදපොලේ ගනු දෙනු කරන්න නම් අපි අනිවාරයෙන්ම තැරැව්කාර සමාගමක් හරහා ලියාපදිංචි වෙන්න ඕන.. එතනදි අපිට තැරැව්කාර නියෝජිතයෙක් සෙට් වෙනවා.. පොර අපිට අවශ්‍ය හැම විසිතරයක්ම කියල දෙනව..
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Thanks ban.. REP+++

    Mama 10000 wage dala patan ganda tama beluwe one magulak kiyala :)

    Eka tama ban online minimum ganak illanne neti ekek tama math hoyanne..

    Machan monawath monitor software nedda stocks ekaka price eka move weddi apita alerts ganda puluwan? Ehema ewa CSE ekata support karana ewa tiyeyda?

    අපි ආයෝජනය කරල තියෙන මුදලට සාපේක්ෂව අපිට නයට ගහන්නත් පුලුවන් .. ඒ කියන්නේ අපිට තියෙන බයිං පවර් එකෙන් නයට කොටස් මිලදී අරගෙන දින 3ක් ඇතුලත ගෙවන්න පුලුවන් .. ඒ අතරතුර අපි ගත්ත කොටස් මිල ඉහල ගියොත් විකුනල දාල ලාභයක් ගන්නත් පුලුවන්..
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Thanks ban.. REP+++

    Mama 10000 wage dala patan ganda tama beluwe one magulak kiyala :)

    Eka tama ban online minimum ganak illanne neti ekek tama math hoyanne..

    Machan monawath monitor software nedda stocks ekaka price eka move weddi apita alerts ganda puluwan? Ehema ewa CSE ekata support karana ewa tiyeyda?

    CSE එකේ ප්‍රිමියම් මෙම්බර්ෂිප් තියෙනම් පුලුවන් මම හිතන්නේ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    කොටස් වෙළදපොලේ ගනු දෙනු කරන්න නම් අපි අනිවාරයෙන්ම තැරැව්කාර සමාගමක් හරහා ලියාපදිංචි වෙන්න ඕන.. එතනදි අපිට තැරැව්කාර නියෝජිතයෙක් සෙට් වෙනවා.. පොර අපිට අවශ්‍ය හැම විසිතරයක්ම කියල දෙනව..
    ඔය විස්තර සම්පුර්නම් දාල තර්ඩ් එකක් දාපන්කෝ හෙමින් සැරේ
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Katahari kiyanda puluwanda hoda broker kenek?

    Minimum deposit eka adu ganakin patan ganda puluwan and online trading dena..

    Godak ayata minimum deposit ekak one ne e unata online trading walata 100000ta eha illanawa.. Market eka identify karaganda and testing walata mechara ganak danda mage kemettak ne :)

    Test ekak wage karanda hadana hinda danda puluwan aduwenma tama hoyanne..