ISO certification, SLS mark, ICTAD grade & 5S

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔයාලගෙ වයාපාරයෙ

    පාරිභෝගික සේවාව දියුණු කිරිමට
    පාරිභෝගික ඵලදායීතාව වැඩි කිරීමට
    වෙළදපොල රැදී සිටීමට හා වෙළදපොල ජයගැනීමට
    නාස්තිය හා නැවත සකස් කිරීම අවම කිරීමට
    පිරිවැය අඩු කිරීමට
    පාර්භෝගික චෝදනා අවම කිරීමට
    දේශීය හා ජාත්‍යන්තරව වශයෙන් පිළිගැනීමක් ලබාගැනීමට
    කණ්ඩායම හැගීම වර්ධනයට
    නොනවතින දියුණුවක් ඇතිකර ගැනීමට
    තත්ව සංස්කෘතියක් ඇති කිරීමට ආදී බොහෝ වාසි සදහා


    ISO9001,ISO14001,OHSAS18001 certificates,SLS mark හා ICTAD grades ඔයාලාගේ ව්‍යාපාරයට ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි උපදේශනය කරනවා.ලේඛන සැදීමේ සිට සහතිකය ලබාගැනීම දක්වා අවශ්‍ය සියලුම දේවල් සම්පූර්ණ කරල දෙනවා. ඔයාලත් ඉහත සහතික ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා නම් වැඩි විස්තර සඳහා PM කරන්න.