At least 50 dead and 100 injured after gunman opens fire into Las Vegas music festiva

Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    tcapturej.png


    muu thamai shooter Stephen Paddock 64 years old
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ මාස ගාණකට කලින් සාමයේ ආගම වැළදගෙනලු....තවත් අල්ලා හු අක්බර් ප්‍රහාරයක් :frown:
     

    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    this is the way how things work
    thumbs up for whoever did that
    11.gif

    btw
    bomb is more efficient or some poison gas
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    is he a terrorist or a maniac

    වේගාස් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී – ප්‍රහාරකයා මුස්ලිම් ආගමට හැරුණු බවත් කියයි

    ඇමරිකාවේ ලාස් වේගාස් නුවර 50කට පමණ මරු කැඳවූ ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව ISIS සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

    ප්‍රහාරය එල්ල කළේ තම සංවිධානයේ සොල්දාදුවෙකු බවයි එම සංවිධානය පවසා ඇත්තේ.

    ISIS සංවිධානයට හිතැති ප්‍රවෘත්ති ආයතනයක් හරහා ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

    එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රහාරකයා මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් ආගම වැළඳගත් බවයි.

    ලාස් වේගාස් ප්‍රහාරකයා 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් නමැත්තෙකු බවට හඳුනාගත් අතර ඔහු තනිව ක්‍රියාත්මක වූවෙකු බවටයි ආරක්ෂක අංශ පවසා සිටියේ.

    එහෙත් ISIS සංවිධානයේ මෙම ප්‍රකාශයත් සමග ප්‍රහාරය පිළිබඳ පසුබිම උඩු යටිකුරු වී තිබෙනවා.

    ප්‍රහාරකයා වෙත පොලීසිය ළඟාවන්නට පෙර ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට ද හෙළිදරව් වුණා.

    ප්‍රහාරයෙන් 50 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 406 දෙනෙකු තුවාල ලබා සිටිනවා.


    Code:
    http://www.dailymail.co.uk/news/article-4941092/ISIS-claim-responsibility-Vegas-shooting.html?ito=social-facebook
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    UPDATE: Death toll in Las Vegas concert massacre rises to at least 58; at least 515 wounded.