Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :P

    machn screen dekama weradi... weradi kiyanne mam kiyapu dee nemei uba bolinger band concept ekak wage try karala tiyenne.. mam kiwwe stoc eka price line ekath ekka hariyata gihin pita yanawa .. pita giyama trade ekata enter wenna place eka enakan waiting inna.. trade ekata entry eka enne pita giyapu stoc ekata aai price ekata samapaatha unaama..

    :rofl::rofl: ichi muku indicator eka kiyanneth machn japanek awurudu 10k witara නිකන් චාට් දිහා බලාගෙන හදපු වැඩසටහනක්...neda? :baffled::baffled:

    koheda gihin hitiye ...ada kelauna pip 40k :no::no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    koheda gihin hitiye ...ada kelauna pip 40k :no::no::no::no:

    ඇයි බන් අද කෙල උනේ ඔය ලස්සනට උඩ ගිහින් තියෙන්නෙ...අඩුම ගානෙ හැරිලවත් නැනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    time-movie-poster.jpg
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ෆොරෙක්ස් කියන්නෙ සුදුවක් තමා අහිකුන්ඨිකයො..නොදන්න රෙද්දක් නොකිය හිටු...

    Money management, risk management, discipline,patient, skills nethi kenekta gambling thama :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Money management, risk management, discipline,patient, skills nethi kenekta gambling thama :lol:
    ඕක ඉගෙන ගන්නෙ නැතුව ඇස් පියන් ගහලා දාන්න ගියාම තමා සූදුවක් වෙන්නෙ සහ නොසෑහෙන්න කෙළ වෙන්නෙ :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් අද කෙල උනේ ඔය ලස්සනට උඩ ගිහින් තියෙන්නෙ...අඩුම ගානෙ හැරිලවත් නැනෙ...

    වැඩි තණ්හාවට ගියා යකෝ ..සතියම හොයපුව ඉවරයි :growl::growl::growl::growl::growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆොරෙක්ස් කියන්නෙ සුදුවක් තමා අහිකුන්ඨිකයො..නොදන්න රෙද්දක් නොකිය හිටු...

    සුදු තමයි බන් හැමදේම
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    :P

    machn screen dekama weradi... weradi kiyanne mam kiyapu dee nemei uba bolinger band concept ekak wage try karala tiyenne.. mam kiwwe stoc eka price line ekath ekka hariyata gihin pita yanawa .. pita giyama trade ekata enter wenna place eka enakan waiting inna.. trade ekata entry eka enne pita giyapu stoc ekata aai price ekata samapaatha unaama..
    thanks machan reply kalata . puluwannam oyag dapu entriyak denna puluwanda screen shot ekakin date ekat ekka.oya dapu ewage pair eka mokadda kiyala hoya ganna baha date eka tibunata. matat hitenwa mama patalagena kiyala :yes::yes::yes:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,443
    22,963
    113
    මචන්ලා කාට හරි පුලුවන්ද ෆොරෙක්ස් හරියට ඉගෙන ගන්න සිංහල සයිට් එකක් දෙන්න...කලින් ඩීමෝ දාගෙන කරා...බට් ඒ කාලේ වැඩිය ක්ලික් උන් නෑ..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා කාට හරි පුලුවන්ද ෆොරෙක්ස් හරියට ඉගෙන ගන්න සිංහල සයිට් එකක් දෙන්න...කලින් ඩීමෝ දාගෙන කරා...බට් ඒ කාලේ වැඩිය ක්ලික් උන් නෑ..

    Sumunforex kiyala thiyenawa basic tika eken balaganna hodai.
    Habei advanced nam youtube, babypips walinma thami ganna wenne.
    Hodama de kiyawana gaman demo karanna. Minimum 1 year karanna ona
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩි තණ්හාවට ගියා යකෝ ..සතියම හොයපුව ඉවරයි :growl::growl::growl::growl::growl:

    ඒකනෙ මම කියුවෙ ගැලපෙන හෙජින් ක්‍රමයක් ටෙස්ට් කරල බලපන් කියල..:yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    @Allrights me Setup tikat waradida machan

    මචං උබ දලා තිබ්බ screen මම කියන concept එකේ ඒවා නෙමෙයි..සරලවම මෙහෙමයි. price line එකයි (stoc)ස්තොක් line එකයි සමාන්තර ගමනක ගිහින් යම් තැනක ස්තොක් එක විපරිත ගමනක යනවා.. ඒ ස්ථානය තමා අපේ එන්ට්‍රි detect පොඉන්ට් එක.. අපි බලා ඉන්නවා යලි ස්තොක් එක price එකට සමාන්තර ගමනකට එනකන්. එලස සමාන්තර ගමනකට ආපු කැන්ඩල් පසු එකෙන් අපි එන්ට්‍රි ගන්නවා..

    HDSP1U.jpg

    light blue line deka athule thiyenne stoc eka match nowena time eka.. api entry eka dakinne ethana.. eeta passe dakunu peththe thiyenne nil ira awasaneh apita puluwan entry ganna..
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    @Allrights me Setup tikat waradida machan

    මචං උබ දලා තිබ්බ screen මම කියන concept එකේ ඒවා නෙමෙයි..සරලවම මෙහෙමයි. price line එකයි (stoc)ස්තොක් line එකයි සමාන්තර ගමනක ගිහින් යම් තැනක ස්තොක් එක විපරිත ගමනක යනවා.. ඒ ස්ථානය තමා අපේ එන්ට්‍රි detect පොඉන්ට් එක.. අපි බලා ඉන්නවා යලි ස්තොක් එක price එකට සමාන්තර ගමනකට එනකන්. එලස සමාන්තර ගමනකට ආපු කැන්ඩල් පසු එකෙන් අපි එන්ට්‍රි ගන්නවා..

    ela... thanks machan... dan harida :nerd: ?

    2pu0iyw.jpg
    2wcjq06.jpg
    j6hqax.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Faraday Research

    මුන්ගේ සිග්නල් ට්‍රයි කරපු එවුන් ඉන්නවද? Forex.com එක්ක 45 ඩේ ට්‍රයල් එකක් තියෙනවා මොකද කියන්නේ ට්‍රයි කරලා බලමුද?

    ඊටපස්සේ අවුරුද්දට $720 :baffled::baffled::baffled:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    Faraday Research

    මුන්ගේ සිග්නල් ට්‍රයි කරපු එවුන් ඉන්නවද? Forex.com එක්ක 45 ඩේ ට්‍රයල් එකක් තියෙනවා මොකද කියන්නේ ට්‍රයි කරලා බලමුද?

    ඊටපස්සේ අවුරුද්දට $720 :baffled::baffled::baffled:

    pissuda bn. mama ananthawath kelogena inne signal follow nisa. unge lot size monwda, trade eka kochchara time ekak allan innwada kiyala dannawda :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    pissuda bn. mama ananthawath kelogena inne signal follow nisa. unge lot size monwda, trade eka kochchara time ekak allan innwada kiyala dannawda :angry:

    දවස් 45ක් ෆ්‍රී දෙන එකේ අරන් බලමු කියලයි මට හිතෙන්නේ ඩෙමෝ හරි කරන්න පුළුවන්නේ