Forex ලාබ පාඩු

Bgeek

Member
Sep 17, 2014
647
40
0
දවස් 45ක් ෆ්‍රී දෙන එකේ අරන් බලමු කියලයි මට හිතෙන්නේ ඩෙමෝ හරි කරන්න පුළුවන්නේ

free nam Demo parak dapan machan..... nikan labena ekane :)
:no: real karanna epa ....
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න අද ගත්තා 45 ඩේ සිග්නල් ට්‍රයල් එක බලමු මොකද වෙන්නේ කියලා

    ගූගල් ෂිට් එකේ අප්ඩේට් කරන්නම් ...බලමු

    කැමති කට්ටිය

    [email protected]

    ekata email ekak ewanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න අද ගත්තා 45 ඩේ සිග්නල් ට්‍රයල් එක බලමු මොකද වෙන්නේ කියලා

    ගූගල් ෂිට් එකේ අප්ඩේට් කරන්නම් ...බලමු

    කැමති කට්ටිය

    [email protected]

    ekata email ekak ewanna

    හොදයි හොදයි demo ට්‍රයි කරල බලාපල්ල...:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10/3/2017 USD/JPY B 113.07(start ) 112.4 (SL)

    USDJPYDAILY10-3-2017%209-15-47%20AM.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,843
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න අද ගත්තා 45 ඩේ සිග්නල් ට්‍රයල් එක බලමු මොකද වෙන්නේ කියලා
    ගූගල් ෂිට් එකේ අප්ඩේට් කරන්නම් ...බලමු
    කැමති කට්ටිය
    [email protected]
    ekata email ekak ewanna

    අලුත් උකක් හොයන් ඇවිත් :eek::eek::oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,843
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :P:P:P:P:P:P මොකද යකෝ වහුන් වෙලා ..අද නියම දවසක්නේ

    වැඩ මචං, ඒක අස්සේ ළමයින්ගේ වැඩයි උන්ගේ හෝම්වර්කුයි, රටේ නැති උත්තවලුයි සෙට්වුනාට දවස ඉවරයි. වෙලා තියෙන විදියට ට්රෙඩ් ටික ෆෝන් එකෙන් දානවා. කිරියට ඒම ගොඩක් අඩුවෙයි...... අනික කිරියත් දැන් ඉස්සර වගේ නෙමෙයි. ගොං ආතලුයි ලතෝනියි විතරයි තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩ මචං, ඒක අස්සේ ළමයින්ගේ වැඩයි උන්ගේ හෝම්වර්කුයි, රටේ නැති උත්තවලුයි සෙට්වුනාට දවස ඉවරයි. වෙලා තියෙන විදියට ට්රෙඩ් ටික ෆෝන් එකෙන් දානවා. කිරියට ඒම ගොඩක් අඩුවෙයි...... අනික කිරියත් දැන් ඉස්සර වගේ නෙමෙයි. ගොං ආතලුයි ලතෝනියි විතරයි තියෙන්නේ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled::baffled::eek::eek::eek: