දවස් 45ක් ෆ්රී දෙන එකේ අරන් බලමු කියලයි මට හිතෙන්නේ ඩෙමෝ හරි කරන්න පුළුවන්නේ
free nam Demo parak dapan machan..... nikan labena ekane

real karanna epa ....දවස් 45ක් ෆ්රී දෙන එකේ අරන් බලමු කියලයි මට හිතෙන්නේ ඩෙමෝ හරි කරන්න පුළුවන්නේ

real karanna epa ....ela... thanks machan... dan harida?
ela.. dan hari.. hebei machn puluwan taran major pairs walama karanna.. Eu, ucad, gu,uj, au ehema karoth stop loss eka godak adu thenaka tiyanna puluwan..
කවුද Canada වල ඉන්නේ Forex කරන ?
ela.. dan hari.. hebei machn puluwan taran major pairs walama karanna.. Eu, ucad, gu,uj, au ehema karoth stop loss eka godak adu thenaka tiyanna puluwan..
ela...hari mama major pairs try karannam..
Thanks machan support ekata...
You must spread some Reputation around before giving it to allrights again.
ඔන්න අද ගත්තා 45 ඩේ සිග්නල් ට්රයල් එක බලමු මොකද වෙන්නේ කියලා
ගූගල් ෂිට් එකේ අප්ඩේට් කරන්නම් ...බලමු
කැමති කට්ටිය
[email protected]
ekata email ekak ewanna


හොදයි හොදයි ඩිමෝ ට්රයි කරල බලාපල්ල...![]()
ඔන්න අද ගත්තා 45 ඩේ සිග්නල් ට්රයල් එක බලමු මොකද වෙන්නේ කියලා
ගූගල් ෂිට් එකේ අප්ඩේට් කරන්නම් ...බලමු
කැමති කට්ටිය
[email protected]
ekata email ekak ewanna



අලුත් උකක් හොයන් ඇවිත්![]()





මොකද යකෝ වහුන් වෙලා ..අද නියම දවසක්නේමොකද යකෝ වහුන් වෙලා ..අද නියම දවසක්නේ
වැඩ මචං, ඒක අස්සේ ළමයින්ගේ වැඩයි උන්ගේ හෝම්වර්කුයි, රටේ නැති උත්තවලුයි සෙට්වුනාට දවස ඉවරයි. වෙලා තියෙන විදියට ට්රෙඩ් ටික ෆෝන් එකෙන් දානවා. කිරියට ඒම ගොඩක් අඩුවෙයි...... අනික කිරියත් දැන් ඉස්සර වගේ නෙමෙයි. ගොං ආතලුයි ලතෝනියි විතරයි තියෙන්නේ
















