මචන්ලා රෙෆුජීස්ලා යන්න ඕන දියුණු රටවලට නේද.ඒත් ඇයි මේ මුස්ලිම් කට්ටිය අපේ රටටම එන්නේ.ආණ්ඩුව නේද මේකට වග කියන්න ඕන.මුන් ඒ පාර මේ රට මුස්ලිම් උන්ගෙන් පුරවන්න හදන්නේ.මේවට විරුද්ධ උනොත් සිංහල උන්ව ගෙනිහින් හිරේ දානවා..අනේ මෙහෙමත් ආණ්ඩුවක්.ඔක්කොම කාලකන්නි එකයි.
දේශපාලන රැකවරණ පතන්නන් හා සරණාගතයන් ලෙස පැමිණි 1333 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම බාරයේ ශ්‍රී ලංකාවේ සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
මේ පිරිස අතරින් 728 දෙනෙක් සරණාගතයන් ලෙස රැදී සිටින අතර තවත් 605 දෙනෙක් දේශපාලන රැකවරණ පතා රැදී සිටින බව ද අමාත්‍යවරයා පැවැසීය. දේශපාලන රැකවරණ පතන්නන් පිළිබඳ එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසම පරික්ෂණ කරමින් සිටින බවත් ඔවුන්ට දේශපාලන රැකවරණ අවශ්‍ය බව තහවුරු වුවහොත් ඒ සඳහා සුදුසු රටකට යවන අතර එසේ නොවන්නේ නම් මව්රට බලා ආපසු යවන බව ද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (3) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම පිරිස අතර වැඩිම දෙනෙක් සිටින්නේ පකිස්ථානයෙන් පැමිණි 1037 දෙනා බව ද හෙතෙම සඳහන් කළේය.
මොවුන් අතර ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි 190 දෙනෙක්, ඉරානයෙන් පැමිණි 18 දෙනෙක්, මාලදිවයිනෙන් පැමිණි 11 දෙනෙක්, මියැන්මාරයෙන් පැමිණි 36 දෙනෙක්, පලස්තීනයෙන් පැමිණි 10 දෙනෙක්, සෝමාලියාවෙන් පැමිණි 14 දෙනෙක්, සිරියාවෙන් පැමිණි එක් අයෙක්, ටියුනීසියාවන් පැමිණි එක් අයෙක් යේමනයෙන් පැමිණි 13 දෙනෙකේ හා නයිජීරියාවෙන් පැමිණි දෙදෙනෙක් ද සිටිති.

මියන්මාරයෙන් පමණක් නොවේ , පාකිස්තානයෙන්ද දහස් ගණන් සරණාගතයන් ශ්‍රී ලංකාවට .!

Last edited: