සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    Overseas Realty to invest US$ 180 mn on largest office complex, retail mall

    Wednesday, October 4, 2017 - 01:00

    Shirajiv Sirimane

    z_pi-Oversea.jpg

    Overseas Realty (Ceylon) PLC will invest over US$ 180 million to build one of Sri Lanka’s largest office complexes and retail and entertainment mall areas in Havelock City premises.

    The proposed office complex towering 50 floors will be similar to the World Trade Centre and would also cater to the same commercial market segment, said Pavir D. Samarasinghe, Director Group CEO, Overseas Realty (Ceylon) PLC. The mall would be adjoining the office tower and would have five floors.

    In addition to this investment, Overseas Realty is also embarking on the second stage of the residential complex where two additional residential towers are being built. The two residential towers of 226 units each will also have parking slots for 520 vehicles. “We have also concentrated on the garden space and offer seven acres of landscaped gardens,” Samarasinghe added.

    The first residential tower would be ready by June 2019.

    He said that the demand for both mid and luxury housing would keep on increasing in Sri Lanka. “It’s not a bubble that is about to burst.”

    He said that Sri Lanka’s demand for housing is increasing mainly due to people moving to the city and also because people are investing on a second home concept. “There is also a trend where people buy apartments and rent it and this trend would not decline.”

    He however said that Sri Lanka’s apartment pricing is high in comparison to rents in the region. “If you take an average apartment it’s around Rs. 25 million; in India or Indonesia, the same size apartment would be Rs. 15 million.

    The main reason for this is high cost of duty on construction materials and also high cost of labour.

    Picture by Saliya Rupasinghe

    - http://www.dailynews.lk/2017/10/04/...-us-180-mn-largest-office-complex-retail-mall
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර

    wow!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉංග්‍රීසි වලින් ප්ලෑන් දැම්මම සේරම හැදිලා.. හරියට කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්තශාලාව වගේ.. ගොන්සෝන් උබට හොදයි ස්වයන් වින්දනේ කරන්න මේවා බල බලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314

    එහෙම කියන්න එපා,දින 100 න් පටන් ගෙන මේ කරන ටික මදි කියලද උඹ කියන්නේ
     
    අපෝ හොදටම ඇති.. ඒ කාලේ පරාක්‍රමබාහු යුගෙට වඩා අද පරවික්කාමසිංහ යුගය අපිට හොදා :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉංග්‍රීසි වලින් ප්ලෑන් දැම්මම සේරම හැදිලා.. හරියට කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්තශාලාව වගේ.. ගොන්සෝන් උබට හොදයි ස්වයන් වින්දනේ කරන්න මේවා බල බලා

    ප්ලෑන් එක දෘෂ්‍යමාන උනත් වැඩ අදෘෂ්‍යමානයි. පියවි ඇසට නොපෙනෙන සංවර්ධනයක් කීවේ ඒකයි.... කරපු වැඩ පොතක් පිරෙන්න උනත් ලියතෑකී....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ප්ලෑන් එක දෘෂ්‍යමාන උනත් වැඩ අදෘෂ්‍යමානයි. පියවි ඇසට නොපෙනෙන සංවර්ධනයක් කීවේ ඒකයි.... කරපු වැඩ පොතක් පිරෙන්න උනත් ලියතෑකී....

    අපේ ගරු සරල ජනාධිපති තුමාත් ඒකය් කිව්වේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්ලෑන් එක දෘෂ්‍යමාන උනත් වැඩ අදෘෂ්‍යමානයි. පියවි ඇසට නොපෙනෙන සංවර්ධනයක් කීවේ ඒකයි.... කරපු වැඩ පොතක් පිරෙන්න උනත් ලියතෑකී....

    එකනේ අපේ හරින් ඇමති තුමා කිව්වේ මේක ජිජිටල් යුගේ පුටා කියල :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකනේ අපේ හරින් ඇමති තුමා කිව්වේ මේක ජිජිටල් යුගේ පුටා කියල :lol:

    මේකේ දැම්ම නේද නිව්ස් එකක් අර හරීන් ඇමතිතුමාගේ බැලුම ගැන. ඒකේ තත්වෙ කොහොමද දැන්. ස්පේස් එකේ ඉදල අපට පහසුකම් දෙනවද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකේ දැම්ම නේද නිව්ස් එකක් අර හරීන් ඇමතිතුමාගේ බැලුම ගැන. ඒකේ තත්වෙ කොහොමද දැන්. ස්පේස් එකේ ඉදල අපට පහසුකම් දෙනවද?

    මට හිතෙන්නේ අගහරු ලෝකෙට ගිහින්ද කොහෙද.. හරින් ඇමති තුමාගේ බැලුම කෙසේ වෙතත් රනිල් අගමැති තුමාගේ තාත්තගේ බැලුම එදා පිපුරුවේ නැත්නම් අපිට මෙහෙම ඇහැට නොපෙනෙන සංවර්ධනයක් ලැබෙන්නේ නෑ :no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට හිතෙන්නේ අගහරු ලෝකෙට ගිහින්ද කොහෙද.. හරින් ඇමති තුමාගේ බැලුම කෙසේ වෙතත් රනිල් අගමැති තුමාගේ තාත්තගේ බැලුම එදා පිපුරුවේ නැත්නම් අපිට මෙහෙම ඇහැට නොපෙනෙන සංවර්ධනයක් ලැබෙන්නේ නෑ :no:

    මත්තල එයාර්පෝට් එක බිලියන 27 කට විකුණලා රුසියන් යුද්ද නැව බිලියන 24 කට ඇරන් රට දියුණු කරන්න ගත්තම හිතෙයි ඒ බැලුම පිපිරුන එක රටට වාසනාවක් නේද කියල.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මත්තල එයාර්පෝට් එක බිලියන 27 කට විකුණලා රුසියන් යුද්ද නැව බිලියන 24 කට ඇරන් රට දියුණු කරන්න ගත්තම හිතෙයි ඒ බැලුම පිපිරුන එක රටට වාසනාවක් නේද කියල.....

    අනිවා.. ඇයි රනිල් අගමැති තුමා හැමදාම කියන්නේ.. අපි ආර්ථිකේ ජයගන්ට ඕනේ.. විදේශ රටවල් එක්ක ඉන්ට ඕනේ.. මේක සිංගප්පුරුවක් කරන්ට ඕනේ :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    අනිවා.. ඇයි රනිල් අගමැති තුමා හැමදාම කියන්නේ.. අපි ආර්ථිකේ ජයගන්ට ඕනේ.. විදේශ රටවල් එක්ක ඉන්ට ඕනේ.. මේක සිංගප්පුරුවක් කරන්ට ඕනේ :lol:

    කට්ටියම මේකට සෙට් වෙලා ආණ්ඩුවේ සොන්වර්දන ක්‍රියාවලිය ගැන මේ විදියට කතා කරන එක හොඳය් බන් ,ඒක අපේ මුන්සෝන් සහෝදරයාටත් කරන උදව්වක් .අපිට ඉන්නවා ආසියාවේ හොඳම මුදල් ඇමති .නොබෙල් ත්‍යාගලාබී ජනාධිපති .මේක සිංගප්පුරුවක් කරන එක සුළු දෙයක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කට්ටියම මේකට සෙට් වෙලා ආණ්ඩුවේ සොන්වර්දන ක්‍රියාවලිය ගැන මේ විදියට කතා කරන එක හොඳය් බන් ,ඒක අපේ මුන්සෝන් සහෝදරයාටත් කරන උදව්වක් .අපිට ඉන්නවා ආසියාවේ හොඳම මුදල් ඇමති .නොබෙල් ත්‍යාගලාබී ජනාධිපති .මේක සිංගප්පුරුවක් කරන එක සුළු දෙයක්

    රටක් විදියට අපි එක ගමනක් යන්න ඔන කියල වික්කමසිංහ අගමැටිතුමා නිතරම කියන්නේ. අපි එකා වගේ මූන්සෝන් සහෝදරයත් එක්ක එකතුවෙලා මේ යෝධ සංවර්ධනේ ගැන මේ වගේ ජනතාව දැනුවත් කරන එකම අපි රටට කරන ලොකු සේවයක්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    වැසි ජලය පාලනයට කොළඹට උමං දෙකක්. - ඇමැති පාඨලී චම්පික.

    අමිත් මධුරංග (අද පුවත්පත)

    කොළඹ නගරයේ වැසි ජලය පාලනය කිරීම සඳහා නිදහස් චතුරස්‍රය සහ උතුරු කොළඹ කේන්ද්‍ර කරගෙන උමං දෙකක් ඉදිකිරීමට අවධානය යොමුව ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    මාර්ග තදබදයක් ඇති නොවන ආකාරයට ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම උමං දෙක මුහුදු සීමාව දක්වා දිවෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    මේ සඳහා ඉතා ඉක්මනින් ටෙන්ඩර් කැඳවන බවත්, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සහාය ලබාගන්නා බවත් ඒ මහතා කීය.

    මේ අතර කොළඹ වැසි ජලය එක්රැස් කිරීම සඳහා වැසි ජල පොම්පාගාර දෙකක් උතුරු කොළඹ සහ වැල්ලවත්ත කේන්ද්‍ර කරගෙන ඉදිකිරීමට අවධානය යොමුව ඇතැයිද රණවක මහතා ප්‍රකාශ කළේය.

    කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයන් ඇති වීම සඳහා අනවසර ඉදිකිරීම් බලපා ඇතැයි හඳුනාගෙන ඇති බැවින් තෙත්බිම් සහ ජල මාර්ග අවට ඉදිකර ඇති සියලු අනවසර නිවාස ඉදිරියේදී ඉවත් කරන බවද හෙතෙම කියා සිටියේය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින අධික වර්ෂා සහිත කාලගුණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යෑම බවයි. එම තත්ත්වය ඉදිරියේදී තවත් වැඩි විය හැකි බවද ඇමැතිවරයා පවසා සිටියේය.

    2016 මැයි 18 අද පුවත්පත.

    මෙන්න මේ උමග නිසා සැහෙන්න පර්ස්න අඩු උනා හැරුවේ මුන්සෝන් ගොය්යගෙය් සඳුන් ගොය්යගෙය් පුකේ දැන් කොළඹට ගන් වතුරක් එන්නෙම නැති තරම් .අග මැටි තුමාට ජය වේවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    රටක් විදියට අපි එක ගමනක් යන්න ඔන කියල වික්කමසිංහ අගමැටිතුමා නිතරම කියන්නේ. අපි එකා වගේ මූන්සෝන් සහෝදරයත් එක්ක එකතුවෙලා මේ යෝධ සංවර්ධනේ ගැන මේ වගේ ජනතාව දැනුවත් කරන එකම අපි රටට කරන ලොකු සේවයක්....

    දැන් බලපන් බලයට ආපු දවස් වලම ගොවියන්ට දෙන පොහොර නතර කලා එකෙන් පොහොර වලට රටින් පිට ගියපු සම්පුර්ණ මුදලම ඉතුරු උනා .ගොවියන්ට කිව්වා වෙන දේවල් වවන්න කියල ජනතවට කිව්වා ක්රෝටන් කොළ කන්න පුරුදු වෙන්න කියල .ඉතින් ගොවියට තිබුනේ ක්රෝටන් වවන්න ජනතවට තිබුනේ ඒවා කන්න පුරුදු වෙන්න ඒවා නොකර දැන් බොරුවට හාල් මිලය් කියල කැ ගහනවා .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් බලපන් බලයට ආපු දවස් වලම ගොවියන්ට දෙන පොහොර නතර කලා එකෙන් පොහොර වලට රටින් පිට ගියපු සම්පුර්ණ මුදලම ඉතුරු උනා .ගොවියන්ට කිව්වා වෙන දේවල් වවන්න කියල ජනතවට කිව්වා ක්රෝටන් කොළ කන්න පුරුදු වෙන්න කියල .ඉතින් ගොවියට තිබුනේ ක්රෝටන් වවන්න ජනතවට තිබුනේ ඒවා කන්න පුරුදු වෙන්න ඒවා නොකර දැන් බොරුවට හාල් මිලය් කියල කැ ගහනවා .

    ජනතාව කම්මැලියි බන්. අගමැතිතුමා හොද වැඩලිපිවෙලකට යන් යෝජනා කලාට මිනිස්සු මේවට හුරු වෙන්න කම්මැලියි. හාල් ගණන්ලු ... පොල් ගණන්ලු කියල අඩ අඩ ඉන්නේ නැතිව හාල් වෙනුවට කොස්කොල ක්‍රෝටන් කොළ පොල් වෙනුවට පිටිකල පොල්කිරි වගේ ඒව පාවිච්ච් කරන්න අපි හුරු වෙන්න ඕන.