Jet Black වල සීරෙන අවුලක් තියනව නේද මචන් ?
Matte Black අවුලක් නැහැ නේද ?
අනිත් පාටවල් ගැන මොකද කියන්නේ ?
පාවිච්චි කරන කට්ටිය කියනවද විස්තර
Last edited:
අපේ තාත්තනම් samsung phone පාවිච්චි කරන්නේ. iphone පාවිච්චි කරන්නෙ ගල් ගුහාවලින් එලියට බැහැපු මිනිස්සු කියන්නෙ


