ගම්පහ හෝ වේයන්ගොඩ පැත්තෙන් public car park තියනවනම් numbers හෝ per hour rates දාපල්ලකෝ. ලොකු උදව්වක්. මට daily colombo travel කරන්න වෙලා තියනව. vehicle එකේ යන්න බෑ. පට්ට traffic. train එකේ යන්න බැලුවෙ. :dull: