.෴.වයස_කීයද.෴.

වයස කීයද ?

  • [SIZE="4"]00-15 :eek: බහ තෝරන කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 4 1.1%
  • [SIZE="4"]15-18 :lol: හිච්චි කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 3 0.8%
  • [SIZE="4"]18-21 :rolleyes: ළපටි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 29 7.8%
  • [SIZE="4"]21-24 :rofl: විසේකාර කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 79 21.1%
  • [SIZE="4"]24-27 :D ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 100 26.7%
  • [SIZE="4"]27-30 ;) මනමාල කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 82 21.9%
  • [SIZE="4"]30-33 :) තැන්පත් කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 32 8.6%
  • [SIZE="4"]33-36 :cool: මහ කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 23 6.1%
  • [SIZE="4"]36-39 :nerd: වැඩිහිටි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 13 3.5%
  • [SIZE="4"]39-99 :P නාකි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 9 2.4%

  • Total voters
    374

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විසේකාර කුකුල් නාම්බෙක් වෙමි.
    එල ;)
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.
    මූනෙ හැටියට හරි ;)
    මියගිය කුකුල් නාම්බෙක් වෙමි...:rofl:
    ළඟදීම මියයාමට නියමිත නාකි කුකුලෙක් :D
    මනමාල කුකුළෙක් වෙමි :D

    මනමාල කිකිළියක් වගේ අවතාරේ අනුව :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විසේකාර කුකුල් නාම්බෙක් වෙමි. :rofl:
    විසේ නේන්නං :D මේ පේන්නේ නැද්ද
    avatar524664_14.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.

    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.:D

    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.

    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.

    බලන් ගියහම දැන් එලකිරිය රන් කරන්නේ අසුවේ අග බාගය සහ අනුව මුල් බාගේ බුවාලානේ.


    ඉලන්දාරි තමා මේක රන් කරන්නේ බලන් ගියාම :D
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.hebei hariyatama masa 2 මනමාල කුකුළෙක් වෙමි. :confused::confused::confused: