ගණිකාව සහ සිරි ලංකාව 18+

Palihawadana1990

Well-known member
  • හැමෝට බොහොම ස්තුතියි....:):):):) මේක මගේ නිර්මානයක් නොවන බාව කරුනාවෙන් සලකන්න.. මෙහි සම්පුර්න අයිතිය මෙය අඩංගු බ්ලොග් එකේ අය්තිකරු සතුයි... ඔහුට මගේද ස්තුතිය....:yes::yes::yes::yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හැමදාම කියන්නේ ඕක තමයි . ගණිකා වුර්තිය නීතිගත කල යුතුයි. ඊට පසු සතියකට වතාවක් මෙඩිකල් ටෙස්ට් එක අනිවාර්ය කල යුතුයි.

    මෙයින් සමාජ රොග පැතිරීමේ හැකියාව
    බාල වයස්කාර අපයෝජනය
    අහිංසක කෙල්ලන්ගේ පෙට්ටිය කැඩීම

    වගේ දේවල් අඩුකරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Palihawadana1990

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලිංගිකත්වය යනු ආහාර, නින්ද, පිපාසය තරමටම සන්තර්පණය කරගත යුතුම කායික සහ මානසික අවශ්යනතාවකි. එය කුමන නීති රීතියක් යටතේ හෝ සමාජයෙන් බැහැර කල නොහැක. මෙම අවශ්යාතාවයන් සන්තර්පණය කරගත නොහැකි කල්හි බිහිවෙන්නේ මානසික රෝගීන් පිරිසකි. ඔවුන් නිසා සමාජය දූෂණය වන අතර කුඩා දරුවන් අපචාරයට ලක් වීම, ස්ත්රීම දූෂණ, සමලිංගික සේවනය, විකෘති ලිංගික හැසිරීම් (සත්වයන් / උපකරණ භාවිතයෙන්) බීමත්කම හා මත්ද්‍වනව්ය භාවිතය, ඉක්මනින් කෝපයට පත් වීම හා ආදරය කරන දෙදෙනෙකු වෙත හෝ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අය වෙත වෛර කිරීම, ඔවුන් ඝාතනය කිරීම ආදී සමාජය දූෂ්ය වන ආකාරයේ ක්රිරයාදාමයන් රැසක් ඇති විය හැකිය. :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Palihawadana1990

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    හාමුදුරුවරු පිණ්ඩපාතයේ වඩින්නෙ නැතිකොට මොකටද ගණිකා වෘත්තිය නීතිගත කරන්නෙ?
     
    • Like
    Reactions: Palihawadana1990

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar1428_28.gif
    Fuck
     
    • Like
    Reactions: Palihawadana1990

    LGBT Sri Lanka

    Junior member
  • Aug 28, 2017
    30
    2
    8
    ගණිකා වෘත්තිය අනිවාර්යෙන් නීතිගත කළ යුතුයි.
    2500 සංස්කෘතික සදාචාර ලිං මැඩියන්ගේ විරුද්ධ වීම පඩයක් තරම්වත් ගණන් ගත යුතු නැත.