US Green Card is Now Open !!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මේ program එකට apply කරන්න General English නැතිව A/L S 2ක් තිබ්බම මදිද?

LINK -SINHALA

https://travel.state.gov/content/da...Instructions-Translations/DV-2018-SINHALA.pdf

ඉන්ග්‍රීසි භෂා හැකියාව සුදුසුකමක් නොවේ. ග්‍රීන් කාඩ් වලට කොහේවත් TOEFL , IELTS ඉල්ලා නැත.

නමුත් යූ එස් වල වැඩ කරන්නට ඉන්ග්‍රීසි අවශ්‍යයි.
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
දන්න කෙනෙක් වත් කිවුව නම් ගොඩක් අයට වැදගත් වෙයි නේද? Successful completion in high school education කිවුවම US සමහර කොලෙජ් වල AL S2ත් පිලිගන්නවානෙ. නේද?
ග්‍රීන් කාඩ් දෙන්නේ සිටිසන් දෙන්න නෙමෙයි. වැඩ කරන්න ඉගෙන ගන්න. ඉගෙන ගන්නත් වඩා වැඩ කරන්න. මේකට බාශාව අදාල නැ. ඉන්ග්‍රිසි මල පොතේ අකුරක් බැරි මෙක්සිකන්, චයිනීස් උන් ග්‍රින් කාඩ් ගහලා ඉන්නවා. සිටිසන් ගන්න නම් අනිවාර්යෙන් ඉන්ග්ලිශ් සහ ඇමෙරිකන් හිස්ටරි එක්සැම් පාස් වෙන්න ඔනා.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
LINK -SINHALA

https://travel.state.gov/content/da...Instructions-Translations/DV-2018-SINHALA.pdf

ඉන්ග්‍රීසි භෂා හැකියාව සුදුසුකමක් නොවේ. ග්‍රීන් කාඩ් වලට කොහේවත් TOEFL , IELTS ඉල්ලා නැත.

නමුත් යූ එස් වල වැඩ කරන්නට ඉන්ග්‍රීසි අවශ්‍යයි.
ලන්කාවේ උන්ට තියන සාමාන්ය ඉන්ග්ලිශ් දැනුම ඇති බන්. පිලිපීන් කොරියන් උන් ඉන්නවා නම් මෙහේ උන්ට ඔක කජ්ජක් නෙමෙයි. හැබැයි ඔකේ 0.001% වත් චාන්ස් නැ පුතේ ස්කිල් නැති උන්ට ග්‍රීන් කාඩ් ලොටරි එකෙන් වදින්න. මම දන්න ලන්කාවෙන් ගිය ඔක්කොම උන් අඩුම තරමේ ඩිග්‍රි එකක්වත් තියනව මොනවට හරි.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ලන්කාවේ උන්ට තියන සාමාන්ය ඉන්ග්ලිශ් දැනුම ඇති බන්. පිලිපීන් කොරියන් උන් ඉන්නවා නම් මෙහේ උන්ට ඔක කජ්ජක් නෙමෙයි. හැබැයි ඔකේ 0.001% වත් චාන්ස් නැ පුතේ ස්කිල් නැති උන්ට ග්‍රීන් කාඩ් ලොටරි එකෙන් වදින්න. මම දන්න ලන්කාවෙන් ගිය ඔක්කොම උන් අඩුම තරමේ ඩිග්‍රි එකක්වත් තියනව මොනවට හරි.

ඩිග්‍රී නැති එක්ස්පීරියන්ස් පෙන්නල ආපු එවුන් 2-3 ක් හම්බෙලා තියෙනවා.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඩිග්‍රී නැති එක්ස්පීරියන්ස් පෙන්නල ආපු එවුන් 2-3 ක් හම්බෙලා තියෙනවා.
ස්කිල් එකට දුන්න උන් වෙන්න ඇති. මුකුත්ම නැති උන්ට නම් චාන්ස් නැ බන්. නුවර එකෙකුට ඉන්ටවීව්ත් ආවා 2010 විතර. ඌට එම්බසි ඉන්ටවීව් එක ගොඩ දාගන්න බැරි උනා. රිජෙක්ට්. වැලහින්නි වගේ වැලපි වැලපි ඉදලා දැන් ඔස්ට්‍රේලියා ගිහින් ඉන්නවා. සැහෙන ලොකු එකක් ඔකේ ලන්කාවට තියෙන්නේ. ඔකේ හැම අවුරුද්දෙම වගේ ලක්ශයක් විතර ඇප්ලයි කරනවා. ලන්කාව හැම පාරම ටොප් 50 වලට එනවා විනර්ස්ලාගෙන්. එක සැරයක් 75000ක් ඇප්ලයි කරලා 700කට හම්බවෙලා තිබ්බා.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,378
    22,026
    113
    Gotland
    ස්කිල් එකට දුන්න උන් වෙන්න ඇති. මුකුත්ම නැති උන්ට නම් චාන්ස් නැ බන්. නුවර එකෙකුට ඉන්ටවීව්ත් ආවා 2010 විතර. ඌට එම්බසි ඉන්ටවීව් එක ගොඩ දාගන්න බැරි උනා. රිජෙක්ට්. වැලහින්නි වගේ වැලපි වැලපි ඉදලා දැන් ඔස්ට්‍රේලියා ගිහින් ඉන්නවා. සැහෙන ලොකු එකක් ඔකේ ලන්කාවට තියෙන්නේ. ඔකේ හැම අවුරුද්දෙම වගේ ලක්ශයක් විතර ඇප්ලයි කරනවා. ලන්කාව හැම පාරම ටොප් 50 වලට එනවා විනර්ස්ලාගෙන්. එක සැරයක් 75000ක් ඇප්ලයි කරලා 700කට හම්බවෙලා තිබ්බා.

    skills mona wage evada ban ona?
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    මේ program එකට apply කරන්න General English නැතිව A/L S 2ක් තිබ්බම මදිද?

    Madi machan..embassy live video eke ambassador keepa wathawak highlight karala kiwwa...but wena course ekak ehema karala tiyenawanam hoda ekak or work experience thiyanam apply karanna..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    skills mona wage evada ban ona?
    මට ලන්කාවෙන් ස්කිල් ගිය උන් නම් හම්බ වෙලාම නැ බන්. ගොඩක් මට කතා බහට හම්බ වෙච්ච ග්‍රීන් ලොටරි විනර්ලා ඩිග්‍රි තිබ්බ උන් බිස්නස්/මෙඩිකල් පැත්තෙන්. ගොඩක් අයට ලොටරි වින් කරන්න කලින් ඉදන් රිලේශන් උන් යුඇස් හිටපු උන්. එහෙම උන්ට ඉන්ටවීව් ගොඩ දාගන්න අමාරු නැ. සමහර උන්ට ලොටරි වින් කලාට පස්සේ යුඇස් කම්පැනි වලට ඇප්ලයි කරපු උන්. එහෙම උන්ටත් ගේමක් නැ. ලොටරි එක නිකන් පුශ් එකක් විතරයි බන්. ලොටරි වින් කලා කියලා ග්‍රීන් කාඩ් ශුවර්ම නැ. ග්‍රීන් කාඩ් ගැහුවත් ජොබ්ස් නැතුව වෙන රටවලට ගියපු උන් ඉන්නවා.
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    mama danna kenek innawa yantham a/l 3k witharai pass..pora interview pass una..

    anith eka thama kawru hari innama oona ehen sponsor karanna...nathnam reject karanawa..mokada mehen gihin ehe yana enaman nathi wenawane..ehema USA walata ganna unta pissu nane..
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    How to increase chances of Getting Green Card?

    If you are married you can apply in two different application.
    One in your wife's name making you dependent, one under your name making wife dependent.Give different phone numbers and address.

    If your parents are alive apply under their names too, you being dependent.

    Maximum you can submit four applications. Do not use same phone numbers or address.

    My brother and his students got green card,even my friends too.

    Best of Luck for all Sri Lankans.
     
    • Like
    Reactions: suicxde and jannuse

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    මට ලන්කාවෙන් ස්කිල් ගිය උන් නම් හම්බ වෙලාම නැ බන්. ගොඩක් මට කතා බහට හම්බ වෙච්ච ග්‍රීන් ලොටරි විනර්ලා ඩිග්‍රි තිබ්බ උන් බිස්නස්/මෙඩිකල් පැත්තෙන්. ගොඩක් අයට ලොටරි වින් කරන්න කලින් ඉදන් රිලේශන් උන් යුඇස් හිටපු උන්. එහෙම උන්ට ඉන්ටවීව් ගොඩ දාගන්න අමාරු නැ. සමහර උන්ට ලොටරි වින් කලාට පස්සේ යුඇස් කම්පැනි වලට ඇප්ලයි කරපු උන්. එහෙම උන්ටත් ගේමක් නැ. ලොටරි එක නිකන් පුශ් එකක් විතරයි බන්. ලොටරි වින් කලා කියලා ග්‍රීන් කාඩ් ශුවර්ම නැ. ග්‍රීන් කාඩ් ගැහුවත් ජොබ්ස් නැතුව වෙන රටවලට ගියපු උන් ඉන්නවා.

    Man mehe awe mage degree eken and Work experience walin macho. Computer Science degree and 3 Years of work experience as a Software Developer. Man mehe awith one month athulatha Mehe software Company ekaka weda karannath set una same level (Mid to Senior) ekema.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    ලොටරි එක ඇදුන පලියට ග්‍රීන් කාඩ් දෙන්නේ නැ.. එම්බසි ඉන්ටවීව් එක පාස් නොවුනොත් යන්න බැ. එතනදි සල්ලි ඔනා. සල්ලි නැතිනම් ෆේල්. බොහොදුරට ඔය අවසාන ග්‍රීන් කාඩ් ලොටරි සීසන් එක. ට්‍රම්ප් ඔක නවත්තන්න යන්නේ.

    Interview eka gena wisthara danna wanam methana dannako eka katath wedagath wei... kochchara salli pennanna ooneda wage dewal?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Man mehe awe mage degree eken and Work experience walin macho. Computer Science degree and 3 Years of work experience as a Software Developer. Man mehe awith one month athulatha Mehe software Company ekaka weda karannath set una same level (Mid to Senior) ekema.
    ග්‍රින් කාඩ් ලොටරි එක ගොඩක් උන් පටලවගෙන ඉන්නේ.. ඉතාලි යනවා වගේ සීන් එකක් නෙමෙයි. අනික මේකේ හෙඩිමම වැරදියි.. ග්‍රීන් කාඩ් කියන්නේ රෙසිඩන්ට් පර්මිට් සිස්ටම් එකක්. ලොටරි එකෙන් ග්‍රීන් කාඩ් දීම වෙනම එකක්. ඔපන් කරලා තියෙන්නේ ඩයිවසිටි ලොටරි එක මිසක ග්‍රින් කාඩ් නෙමෙයි. ග්‍රීන් කාඩ් කියන එක ඔපන් කරන්න දෙයක් නැ. සල්ලි තියනවනම් එලිජිබල් නම් 365 දවසෙම ඇප්ලයි කරන්න පුලුවන්.